පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට පිහිට වු රාඩා ආයතනයේ රුපියල් මිලියන 124 ක් අවභාවිතා කළැයි කොටි සංවිධානයේ හිටපු නායකයකු වන එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු නිකුත් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (15) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙල්පින් හම්බන්තොට මැන්ට වරෙන්තු නැද්ද. (බ)
පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විතරක් නොවෙය්. දකුණේත් විවිද රටවලින් ප්‍රකෝටි ගණන් මුදල් ගරාගත්තු සෑම මුදල් වංචා කල අයෙක්ම නීතිය යටතට ගෙනෙන්න ඕනා. සමහර දකුණේ මුදල් වංචා කල අය ලක්ෂ 500 හා 1000 හා ගණන් "සක්විති" ගාව තැන්පත් කරලා නැතිකරගත්තා. (ර)
එමිල් කාන්තන් බැහැ කී වොත් මොනවා කොරන්නද කව්ද කැමති සංහිදියාව නැතිකර ගන්න. වැට් වැඩි කරලා එ් සල්ලි අපෙන් අය කරගනී. (ම)
එමිල් කාන්තන් ඉන්න දිහා මේ ආන්ඩුවෙම ගොඩක් අය දන්නව. දැන් මාස කීපෙකට ඉස්සෙල්ල මේ ආන්ඩුවෙ ඇමති කෙනෙක් (හිටපු කීර්තිමත් කෙනෙක්) එමිල් එක්ක සාකච්ඡා පැවැත්තුව. ඒ දවස් වල තිබුනු ප්ලැන් එක එමිල් ආන්ඩුවට බාර වෙන්න, ඊට පස්සෙ අනිත් සාමාන්‍ය සිද්ධි වගේ මේකත් යට ගහන්න. (බ)
මම අහන්නේ රටේ නීතිය කියන දෙය සැමට එක හා සමාන නම් සුනාමි ආධාර ලොකුම කුට්ටිය අවභාවිතා කර තිබෙන අයටත් වරෙන්තුවක් නිකුත් වෙන්න ඕනෑ නේද? (නි)
ඔව් ඔව් දකුණේ සුනාමි හොරුන්වත් අල්ලමු. (නි)
ඔන්න අහවලාට හොඳ අවස්ථාවක් තමන්ගේ පරණ යාළුවව බේරාගන්න, ඔහු වෙනුවෙන් එදා වගේම අදත් ඉදිරිපත් වෙන්න. (නි)