පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විපතට පත් වුවනට සහන සැලැස්වීමට පිහිට වු රාඩා ආයතනයේ රුපියල් මිලියන 124 ක් අවභාවිතා කළැයි කොටි සංවිධානයේ හිටපු නායකයකු වන එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු නිකුත් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අද (15) නියෝග කළාය.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
එමිල් කාන්තන්ට විවෘත වරෙන්තු
බමුණු Thursday, 15 December 2016 10:12 AM
එමිල් කාන්තන් බැහැ කී වොත් මොනවා කොරන්නද කව්ද කැමති සංහිදියාව නැතිකර ගන්න. වැට් වැඩි කරලා එ් සල්ලි අපෙන් අය කරගනී. (ම)
තරිඳු Thursday, 15 December 2016 11:49 AM
එමිල් කාන්තන් ඉන්න දිහා මේ ආන්ඩුවෙම ගොඩක් අය දන්නව. දැන් මාස කීපෙකට ඉස්සෙල්ල මේ ආන්ඩුවෙ ඇමති කෙනෙක් (හිටපු කීර්තිමත් කෙනෙක්) එමිල් එක්ක සාකච්ඡා පැවැත්තුව. ඒ දවස් වල තිබුනු ප්ලැන් එක එමිල් ආන්ඩුවට බාර වෙන්න, ඊට පස්සෙ අනිත් සාමාන්‍ය සිද්ධි වගේ මේකත් යට ගහන්න. (බ)
චානක ලොස් ඇන්ජලිස් Thursday, 15 December 2016 04:12 PM
මම අහන්නේ රටේ නීතිය කියන දෙය සැමට එක හා සමාන නම් සුනාමි ආධාර ලොකුම කුට්ටිය අවභාවිතා කර තිබෙන අයටත් වරෙන්තුවක් නිකුත් වෙන්න ඕනෑ නේද? (නි)
පිටිගල මිලානෝ Thursday, 15 December 2016 06:56 PM
ඔව් ඔව් දකුණේ සුනාමි හොරුන්වත් අල්ලමු. (නි)
පියුමි Thursday, 15 December 2016 07:15 AM
හෙල්පින් හම්බන්තොට මැන්ට වරෙන්තු නැද්ද. (බ)
සත්‍යයා Thursday, 15 December 2016 11:40 PM
ඔන්න අහවලාට හොඳ අවස්ථාවක් තමන්ගේ පරණ යාළුවව බේරාගන්න, ඔහු වෙනුවෙන් එදා වගේම අදත් ඉදිරිපත් වෙන්න. (නි)
කුමාර් Thursday, 15 December 2016 08:56 AM
පසුගිය සුනාමි සමයේ උතුරු නැගෙනහිර විතරක් නොවෙය්. දකුණේත් විවිද රටවලින් ප්‍රකෝටි ගණන් මුදල් ගරාගත්තු සෑම මුදල් වංචා කල අයෙක්ම නීතිය යටතට ගෙනෙන්න ඕනා. සමහර දකුණේ මුදල් වංචා කල අය ලක්ෂ 500 හා 1000 හා ගණන් "සක්විති" ගාව තැන්පත් කරලා නැතිකරගත්තා. (ර)