පර්මා ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජය සංවිධානය කළ එල්ලේ තරගාවලියක් පර්මා මර්සලෝරා ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. ඉතාලිය පුරා විසිරී සිටින දක්ෂතම එල්ලේ කණ්ඩායම් අටක් සහභාගී වූ මෙම තරගාවලියෙන් ශූරතාවය මිලානෝ ශාන්ත මරියා ක්‍රීඩා සමාජයට හිමි වූ අතර අනුශූරතාවය මිලානෝ ක්‍රීඩා සමාජයට හිමි විය. සිලෝන් කූජ් කොපර්තීවා ආයතනයේ සභාපති සුනිල් ශාන්ත මහතා තරඟාවලියේ ප්‍රධානතම අනුග්‍රාහකයා විය.
තරගාවලිය අවසානයේදී පැමිණි පිරිස් වෙනුවෙන් එවර්ෂයින් සංගීත කණ්ඩායමේ සංගීත රාත්‍රියක් ද පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් , ඉදිරියටම යන්න (ස)
ආනයනික පුවතක්ද ???? (ස)
මේකත් හොද වැඩේ...!(නු)
ඉතාලියේ දැන් රැකියා හොයන්න අමාරු එකේ මේකත් හොදයි..! සුභ පැතුම්...!(නු)
ඉතාලියේ දැන් ජොබ් හෙයන්න අමාරු එකේ මේකත් මරු.... සුභ පැතුම් (ස)
එල්ලෙ ඉතාලියෙ මුල් අදී.. ලංකාවෙ වල් වදී..!(නු)
ජයවේවා
මුල් අදී කිව්වහම එක පාරටම හිතෙන්නේ වැරදි අදහසක්, එක තැන පැල වෙනවා වගේ ... මෙතන මුල් අදී කිව්වේ රෝපණය කළා, ආරම්භ කළා වගේ අදහසක් දෙන්න වෙන්න ඇති. (ස)
ඇත්තටම ඒ පිට්ටනිය ඉතාලියේ එකක්ද? (නු)
ඇත්තටම හොදයි. කවුරුත් උද්යෝගිමත් වෙනවා. අපේ සුභ පැතුම්! (නි)