පුත්තලමේ පැත්තකට තද වැසි සමග තද සුළං මහ වැසිත් සමග හමා ආ දැවැන්ත සුළගකින් මුන්දලම ප්රදේශීය ලේකම් බල ප්රදේශයේ නිවාස 10 කට 11 දින හවස හානි සිදුව ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි... 30 minutes ago
Y චන්ද්‍ර කුමාර · 1 hour ago ලංකාවෙදී හමුවුණාට යුරෝපයේදී නැති වුණා නම් ආයේ ආත්මෙකටවත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. (නි) Reply 0
Y රොශාන් · 1 hour ago ආයෙත් අහලා. පයාගල පැත්තේ එහෙම ඕවට නම් දරාපු උදවිය ඉන්නවා කියලා කියන්නේ. (නි) Reply 0
Y ප්‍රසාද් · 1 hour ago නොම්මර 1 නැවතුමට ආදි කාලේ සිට පැමිණි පොතුපිටිය නමම තවමත් භාවිතා කිරීම ගැන සතුටුයි. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් අයියලා මල්ලිලා ගොඩක් ඉන්නෙ මේ පැත්තෙ තමයි. (නි)
සොයා ගත්ත විදිහ පොඩ්ඩක් දැන ගන්න තිබුණනම් නියමයි ! (ස)
ලංකාවෙදී හමුවුණාට යුරෝපයේදී නැති වුණා නම් ආයේ ආත්මෙකටවත් හොයාගන්න ලැබෙන්නෙ නැහැ. (නි)
යන්තම් ඇති, නම රැකුණා. (නි)
ඉස්සර නම් ඔය පැත්තේ ඔහොම වැඩ කරපු කෙනෙක් හිටියා. (නි)
සියලු දෙනාටම ස්ත්තියි කල්පනාවෙන් ගමන් යන්න කියන්න. (අ)
රත්තරන් මාල කඩන කෙනෙක් ඔය පළාතේ ඉන්නවා...(ස)
ස්තුති (දී)
නියමයි. අපේ පොලිසිය කවදත් ලොව අංක 1කේ පොලිසිය. (නි)
ලංකාවේ නම රෑක ගත්තාට වාද්දූව පොලීසියට ස්තුතියි. (නි)
මාල හොරා ලබන චන්දෙට කළුතරින් ඉල්ලයිද දන්නේ නැහැ ! (ස)
ආයෙත් අහලා. පයාගල පැත්තේ එහෙම ඕවට නම් දරාපු උදවිය ඉන්නවා කියලා කියන්නේ. (නි)
ඔබ දාලා යන්නේ නැහැ මගෙ සුදු රත්තරන්.... (ස)
නොම්මර 1 නැවතුමට ආදි කාලේ සිට පැමිණි පොතුපිටිය නමම තවමත් භාවිතා කිරීම ගැන සතුටුයි. (නි)
රත්තරනුත් සුදු වුණා එහෙනම්. (නි)
වාද්දූව පොලීසියට තුති මල් මිටක් ! (ස)