එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගය තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර හෙට (31) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගය රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇති වුවහොත් තරගාවලි නීති රීති වලට අනුව දෙපිලට සම ශූරතාව හිමිවේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එස්.එල්.පී.එල් හෙටින් ඉවරයිනේ. ඕකෙන් මොනවද දැන් ලබා ගත්තේ? (නි)
මොකක්ද එස්.එල්.පී.එල් කියන්නේ? ආනේ... ඒක ඉවරද? කවදද පටන් ගත්තේ? (නි)
වැස්ස....? (නි)
පළමු සහ අවසන් එස්.එල්.පී.එල් තරගාවලිය මෙය වේවා..!! තවත් මෙවැනි මුදල් නාස්තිකරන තරග ලංකාවෙ තියන්න නොලැබේවා..!!(නු)
එස්.එල්.පී.එල් මෙලෝ වැඩක් නැහැ. (නි)