කහවත්ත කොටකෙන ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව කියන කතාව ප‍්‍රචාරය වීමත් සමග පැය පහකට වඩා පැවැති කලබල ගිනි තැබීම් ආදිය අද සවස් වරුවේ මැඩ පැවැත්වීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් විය. පස්වරු හයට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය රාජකාරියට කැඳවිණි. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීගේ සහෝදරයා කතක ඇතුළු තවත් සමීප නෑයන් දෙදෙනකු හා ත‍්‍රිරෝද රියැදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගමපුරා ආරංචි ඇතැත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක එය තහවුරු නොකරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd