නිධානයකින් ගත් බව කියමින් රන් පැහැ ගැන්වූ පිත්තල කෑලි කිලෝ හතර හමාරක් රුපියල් ලක්ෂ පහකට විකුණන්නට ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරු මරදානේ පදිංචි කරුවෙකි.
විශේෂ කාර්ය බලකාය ව්‍යාපාරික වෙසින් මේ වැටලීම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ බහුතරය බාල බඩු වලට ලොල් වෙලා. දැන් මුළු රටම බාලවෙලා තියෙන්නේ. අහෝ ආශ්චර්යයක මහත! (නි)
මරදානෙන්ද? එහෙනම් ඉතින් හරි. (නි)
මුළු රටේම ඉන්නේ රැවටිලිකාරයෝ. කට්ට කයිරාටිකයෝ. ඒකෙන් හොඳට හොරු ප්‍රයෝජන ගන්නවා. තමන් රත්තරන් බව පෙන්නමින් ඉන්න පිත්තලයන්ට අපි රැවටිලා ඉන්න හැටි පේනවනේ. (නි)