කොටි සංවිධානය වෙනුවෙන් ඔත්තු බලා එහි තොරතුරු හමුදාවලින් වසන් කළැයි සැකපිට ගාල්ල බූස්ස රැඳවුම් කඳවුරේ රදවා සිටින ගම්පහ හිටපු පොලිස් අධිකාරි ලක්‍ෂ්මන් කුරේට සලසා ඇති පහසුකම් ඇතුළත් වාර්තාවක් පොලිස් ත‍්‍රස්ත විමර්ශන අංශය කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතාට ඉදිරිපත් කෙළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් තමනට නොලැබෙතියි ඔහු සිය නීතිඥ සාලිය පීරිස් මගින් අධිකරණයට කරුණු දැක්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd