මධ්‍යම පළාත් සභාපති සාලිය දිසානායක මහතාගේ පෞද්ගලික බස් දෙකක් ඔහුගේ මාදන්වල නිවෙස ඉදිරිපිට නවතා තිබියදී අද අලූයම ගිනි තබා අලාභහානි කැර ඇත. ගින්න නිවාදැමීමට දිසානායක මහතාට අසල්වැසියන්ගේ සහායද ලැබී ඇත. දිසානායක මහතාටද සුළු තුවාල සිදුවී ඇත. සාලිය දිසානායක මහතා උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතාගේ සහෝදරයෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd