කොළඹ ධර්මපාල මාවතේ විහාර මහා දේවි සතුටු උයන ඉදිරිපිට ඇති අලෝක සංඥා කණුවෙහි රතු, කහ සහ කොළ යන වර්ණ තුනම එක්වර දැල්වී තිබීම නිසා රියැදුරෝ අසීරුවට පත්වූහ.
අද දහවල් කාලයේ සිට මෙසේ වර්ණ තුනම එක දිගට දැල්වෙයි.
ධර්මපාල මාවතේ ගමන් කරන වාහනද, පාර්ක් පාරේ සිට ධර්මපාල මාවතට ඇතුළු කළ වාහන ද එකිනෙක මුහුණට මුහුණ හමුවීම නිසාත් දැඩි රථවාහන තදබදයක් ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕඩි හෙලෙයි හෙලෙයියා..... (ත)
ලෝකේ කොහෙත් මේ වගේ දේවල් වෙනවා. පොඩි වැරද්දක් වුණත් රටේ ආශ්චර්යය මේකද කියලා අපේ අය කෑගහනවා (නි)
ලංකාවේ ඕක සාමාන්‍ය දෙයක්. (ත)
ඕක සාමාන්‍ය දෙයක් ලංකාවට.(ස)
අපි බලමු ඒකාබද්ද විපක්ෂයක්ද කියල (ත)
අපේ රියදුරන් රිංගන්න පුළුවන් නම්, රාලහාමි කෙනෙක් එහෙම පේන්නත් නැත්නම් ඔය එලි බල බලා ඉන්නේ නැහැ දානවා. මෙතන වෙනස එහෙම දාල බැරි වෙලාවත් හැප්පුනොත් නිදහසට කියන්න දේකුත් හදලා දීලා තියෙනවා. (නි)
ලංකාවේ ආශ්චර්යය තමයි ටික ටික ලංවෙන්නේ. ඉදිරියට තව තව දේවල් සිද්ධ වෙයි. බලාගෙන ඉමු කට ඇරගෙන. (නි)
මේකට නිල් පාටිනුත් එකක් දැම්මා නම් නියමයි නේද? කොහොමද ටිකිරි මොලේ?? (නි)
හැම පක්ෂයකටම එකතුවෙලා රටට වැඩක් කරන්න කියලා සිග්නල් එකක් දෙනවා වෙන්න ඇති... (නි)
අනේ මෙහෙමත් කලක් , රටක තරම ඒකෙන්ම පේනවා (නි)
තවත් පාටක් තිබුණා නම් නියමයි. (නි)
පෙරේරා, සනීප නැද්ද? නැත්නම් මොලේ නැද්ද? වර්ෂාව නිසා ඉලෙක්ට්‍රොනික් පරිපථ අක්‍රිය වීමෙන් බොහෝවිට මෙවැනි දේ සිදුවෙයි (නි)
මෙය අනාගත පෙර නිමිත්තක්. විපක්ෂය සහ අනෙකුත් පක්ෂ අතර එකමුතුවීමේ සංකේතයක්. (නි)
ඒ කියන්නේ දැන් ඉදිරියට එන්නේ පෙරටුගාමීන් කියන එක. (නි)
ආශ්චර්‍යමත් රටක් හෑටියට අපි කරන්නෙ ආශ්චර්‍යමත් දේවල් විතරයි. ඈයි ප්‍රශ්නයක් ද? (ස)
සිග්නල් කණුව හිතාගෙන ඇති තවම මැයි 1 වෙනිදා කියලා (නි)
ඉතින් මරුනේ, නවත්තන් ඉන්න ඕනා අයට නවත්තන් හිටිය හැකි, යන්ඩ ඕන අයට ගියහැකිය, අන්ද මන්දා වෙන අයට අන්ද මන්ද විය හැකියි.(නදී)
හෙට අනිද්දා වෙනකොට කොළ පාටම පත්තුවෙලා තිබුනොත් ?(නදී)
චතුල ඔයා ඉන්නේ ආස්චර්යවත් රටේ නෙමෙයිනේ. ඒක නිසා බුරන්නේ නැතිව ඉන්න.(නදී)
වෙසක් මසෙනේ එක හින්ද වෙන්න ඇති. (ස)
ඔය තියෙන්නේ ආසියාවේ ආස්චර්යේ ඉදිරි දැක්ම. අද උදේ කෝච්චි දෙකක් නේ. ඒ හින්දා එක්ස්ප්‍රස් කෝච්චියක් ස්ලෝ කරලා කොච්චි තුනක සෙනග ඒකේ ගෙනියනවා කොහොමද අස්චාර්ය එක්ක රට පෙරට යන හැටි.(නදී)
මැයි 01 වෙනිදා සිට විදුලි බිල අඩුකළ හින් දා ඕකත් ප්‍රශ්නයක්ද ? හප්පා ගන්නේ නැතුව වාහන පදවා ගෙන යන එකයි ඇත්තේ.(නදී)
උපුල්, ඒ වගේ අතපසුවීම් වලට නිදහසට කරුණු කියන්න බෑ. රටේ සල්ලි වලින් ඉගෙන ගත්ත ඉංජිනේරු මහත්තුරුනෙ මේවා කරන්නෙ. නියමිත උපක්‍රම භාවිතා කලානම් මේවා වෙන්නෙ නෑ. ඔන්න ගංවතුරෙන් යටවෙලා තිබ්බ අවස්ථාවකනම් වුනයි කියන්න පුළුවන්.(නදී)
ලොවෙත් නෑ.(ස)
මේක රටේ මොකක් හරි විනාශයක් දෙන සලකුනක්.(නදී)
වර්ෂාව නිසා ඉලෙක්ට්‍රොනික් පරිපථ අක්‍රිය වීමෙන් බොහෝවිට මෙවැනි දේ සිදුවෙයි.(ස)
තුනම එකපාර බලන්නකෝ හැටි. ලස්සනට තියෙන්නේ, රතු සහ කොළ දෙකම දැන් රියදුරෝ ගනන්ගන්නේ නැති තරම් නේ.. (ස)