මහරගම කතකගෙන් රුපියල් දසලක්‍ෂයක අල්ලසක් ගත් බව කියන නුගේගොඩ පොලිස් අධිකාරි රන්ජිත් මෙන්ඩිස් අපේ‍්‍රල් පස්වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. ඔහුගේ නීතිඥවරු ඔහුට ඇප ඉල්ලූහ. ඇප දුන්නොත් පරීක්‍ෂණවලට බාධා වෙතියි අල්ලස් හෝ දූෂණ කොමිසම ඊට එරෙහි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd