කොළඹ අසරණ සරණ සමිතිය සංවිධානය කළ 22 වැනි ජායිපූර් කෘති‍්‍රම අත් හා පාද භාවිතා කරන්නන්ගේ ක්‍රීඩා උළෙල ‘ඒඩෙක්ස් - 2012’ කොළඹ කැම්බල් පෙදෙසේ වෙස්ලි විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී ඉකුත්දා පැවැත්විණ. මෙම ක්‍රීඩා උළෙලට කොළඹ අසරණ සරණ සමිතිය විසින් ලබා දෙන ජායිපුර් කෘති‍්‍රම අත් හා පාද භාවිතා කරන වයස 4 ත්, 85 ත් අතරේ පසුවන ක්‍රීඩක කී‍්‍රඩිකාවෝ 400 කට වැඩි පිරිසක් සහභාගි වුහ. මලල ක්‍රීඩා, රෝද පුටු, පාපැදි මෙන්ම දුන්නෙන් විදීමේ ඉසව් 57 කින් ක්‍රීඩා උළෙල සමන්විත විය. ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි ක්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි තරගයේ සහ දුර පැනීම ඉසව්වේ අවස්ථා
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ඒඩෙක්ස්’ කී‍්‍රඩා උළෙලෙන්
චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 11:49 AM
ලොකු පින්කමකි (ස)
දමිත් Thursday, 11 October 2012 10:25 AM
මම මේ සඳහා ඉදිරිපත් වීම සුදුසුද යන්න සලකා බැලිය යුතුව ඇත.(ස)