ශ්‍රී ලාංකා මහා බැංකුවේ නීතිරීතිවලට පටහැනිව දෙහිවල වෛද්‍ය පාරේ ඔකඳ පිනෑස් සමාගම පවත්වාගෙන ගිය බව කියන එම්.බී. ඔකඳ සිල්වා හා තේජා දිල්හානි එස්. සිල්වා රුපියල් කෝටිය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය. ඔවුහු එහි අධ්‍යක්ෂවරුය. ශ්‍රී ලංකා මහා බැංකුව ඔවුනට නඩු පවරා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් සක්විතියෙක්ද?