ඇමරිකා ජනාධිපති බරක් ඔබාම තම පවුලේ සුරතලා ‘බෝ‘ බල්ලා ධවල මන්දිරයට පැමිණ තුන්වසරක් පිරීම නිමිත්තෙන් එහි සාදයක් පැවැත්වූවේය. තමා සමග ධවල මන්දිරයේ පදිංචියට පැමිණි දියණියන් දෙදෙනාට ඔහු දුන් ත්‍යාගය වූයේ බලු පැටවාය. දැන් ඔබාමා ද මේ බලු සුරතලා සමග වෙළද සැලට ගොස් කෘතිම මස්කටු සහ සෙල්ලම් බෝල හා වෙනත් ආහාර මිලදී ගන්නා අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd