ඉතාලියේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වීරැකියාවෙන් පෙළෙන පිරිස් දිනෙන් දින වැඩි වන බැවින් රැකියාවක් සොයා ගැනිම ඉතා දුෂ්කර වී තිබේ. ඇතැමි ශ‍්‍රි ලාංකිකයෝ ද තමන්ට ලැබෙන අමතර රැකියා යුරෝ පන් සියයේ සිට පන් දහස දක්වා මිල ගණන් වලට අලෙවී කරති. දමිල ජාතික කුර්මා කාන්ද්‍යා(37) වසරකට ශ‍්‍රි ලාංකික තරුණයින් හැටකට වැඩි පිරිසක් සදහා නොමිලේ රැකියා ලබා දෙන පුද්ගලයෙකි. ජාති බේදය අහලකවත් නැති කූමාර් තම හාමිපුතාට අයත් අවිරුමි හොටල් සමාගමේ ඉතාලිය පුරා පිහිටී හෝටල් දාහතර සදහා යොමු කරන සියලුම ශ‍්‍රි ලාංකික සේවකයන්ගේ වැඩි පිරිස සිංහලයෝය. අවශ්‍යාතාවය අනුව දමිල හා මුස්ලිමි තරුණයින් සදහා ද රැකියා සොයා දෙයි. හිල්ටන් ඔබොරෝයි ලෝක වෙළද මධ්‍යස්ථානය ගෝල්ෆෙස් වැනි ප‍්‍රධාන පෙළේ හොටල්වල අත්දෑකිමි ඇති කූමාර් කාන්ද්‍යා ඉතාලියේ තොස්කානා පලාතට අයත් ග්‍රෝසෙත්තෝ සංචාරක නගරයේ තරු හතරක හෝටලයක් වන කොර්තෙදි බුත්තේරිහි ප‍්‍රධාන සුප වේදියාය. තම හෝටලයට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් කූමාර් සුදානමි කරන දේශීය ප‍්‍රණීත ආහාර වලින් පිළියෙල වු ‘ශ‍්‍රි ලංකන් නයිටි‘ තමන්ගේ අනෙක් හෝටල් සදහාද ව්‍යාප්ත කරයි. ඔහුගේ හාමිපුතා වන අවිරුමි හොටල් සමුහයේ හිමිකරුවා ඉදිරියේදි සැරැසෙයි.
















1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොදයි
නියම වැඩක් , අපිට ආඩම්බරයි ,සුභ පැතුම් !!(ස)
ඔබ අපේ රටට ගෞරවයක්..(ස)
කුමාර අයියේ ඔයාගේ හිත හොඳයි ,ඔයාට කවදත් ජය..(ස)
නුවන් සමීර - කරුණාකර පදනම් විරහිත අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින්න.(ස)
වැඩේ හොදයි
සැබෑ ශ්‍රී ලාංකිකයෙක් !!!! (ස)
සහන සිංහ කොඩිය දැමීමේ කිසි වරදක් නැහැ මමත් වැඩ කරලා තියනවා පිට රට හෝටල්වල.ඒ ඒ රට වලලට අදාල කෑම මෙනු තියන දාට තමන්ගේ කොඩිය දාන එක සිරිතක්.අනික් රටවලුත් එහෙම දානවා දැම්මේ නැත්නම් තමා අඩුව. (ස)
මිනිසුන් රවටා මුදල් ගසාකන ඉතාලියේ වෙසෙන වැසියනි, මොහුව ආදර්ශයට ගන්න (ස)
නුවන් සමීර - ඉතාලියේ කුමාර් ඉන්න තැන ඔයා හිටියා නම් මොනවා වේවිද කියල අපිට හිතා ගන්න පුළුවන් ඔයාගේ අදහස් දිහා බලනවිට... මෙන්න ජාති කුල භේද නැති මිනිස්සු.. නුවන් සමීරට ජය වේවා.....! (ස)
ඔන්න දක්කද (අ)
ෂෙහානා ඔබට හොඳ අනාගතයක් (අ)
ඔබට සුභ අනාගතයක් සොයුරේ.නියම මිනිස්සු.. (ස)
මම අවුරුදු තුනක් එයත් එක්ක වැඩ කරනවා.. අදටත් එහෙමයි.. මනුස්ස ගුණ පිරි උතුම් හදවතක් තියෙන කෙනෙක් මට රැකියාව දුන්නෙත් එයා..!(නු)
වෙන්නප්පුවෙ මිනිස්සු නම් කිසි කෙනෙකුට රුකියාවක් නිකම් දෙන්නේ නැහැ..!(නු)
ඔහුගේ අගය නොතේරෙන මිනිසුන් ගැන මම කණගාටු වෙමි. ඔහුගේ ඉදිරි ගමනට මාගේ සුභ පැතුම්! (නි)
මිහිපිට පයගසා ජීවත්වන මිනිසෙක්. ඔබට ජය! (නි)
මෙතුමා අපට දෙවියෙක්.(නු)
තරු හතරක හෝටලයක්ද මේ? පිස්සු හැදෙනවා හැටි දැක්කහම. (නි)
ජයවේවා
සමහර දේශපාලුවන් තමන්ගේ පවුල් වල අයට පමණක් රැකියා දෙන කාලෙක මේ මහත්මා කළ දේ ඉතා ආදර්ශවත්. (නි)
ඉතාලි නාගරික පොලිසිය මේ ෆොටෝ දැක්කා නම් මොනවා වෙයිද? (නි)
ආදර්ශමත්
ශ්රී ලංකා මාතාව බබළවන්න ඔබට මාගේ සුභ පැතුම් සහ ප්‍රශංශාව! (නි)
මහත්මයා ඔබගේ ක්‍රියාව අප ඉහලින් අගය කරනවා. නමුත් සිංහ කොඩිය සෑරසිල්ලක් ලෙස භාවිත කරන්න එපා(ස)
මෙන්න නියම මිනිස්සු. (නි)
මිනිසුන් අතර මිනිසෙක්..(ස)
මිනිසුන් අතර මිනිසෙක්. (නි)
හරිම ලස්සනයි. සුභ අනාගතයක්. (නි)
ජාති භේදයෙන් අන්ධ නොවු සැබෑ ලාංකිකයෙක්. (නි)
සොයුර, අපට ඔබ ගැන ආඩම්බරයි. (නි)
මෙහේ ඉන්න දෙමළ කට්ටිය, වෙන්නප්පුවේ අයට වැඩිය රටේ නම රකිනවා. (නි)
අපිටත් ජාති කුල භේද නැත. ඔබට බොහොම ස්තූතියි. (නි)
ඔබගේ මේ හොඳ ක්‍රියාවට අපේ හෘදයාංගම සුභ පැතුම්..(ස)
ඉතාලියට එන්න වීසා එකක් එවන්නකෝ. (නි)
ඉතාලියේ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාවෙත් ඔහොම තමයි..(ස)
මොහු දමිළ නිසයි ප්‍රතිචාර අඩු. (නි)
හැකිනම් මෙතුමාව සම්බන්ධ කර ගැනීමට පුළුවන් මාර්ගයක්,දුරකථන අංකයක් පහත Email ලිපිනයට email කරන්න. [email protected] ...(ස)
අන්න හොද පපුවක් තියෙන මිනිසෙක්. ඔහුට ජය වේවා! (නි)
හොඳ මනුස්සයෙක්. ඔබට සැමදා ජය! (නි)
සියලු ලාංකිකයන්ගේ ගෞරවය! (නි)
සහෝදරයා, ඔබ අනෙක් දමිළ ජාතිකයන් අතර සැබෑ විශිෂ්ටයෙකි. (නි)
අන්න එහෙම තමයි ඉන්න ඕනේ
මෙතුමා කරන සේවය අගය කල යුතුයි. මෙතුමාට මාගේ ප්‍රණාමය..(ස)
අගය කල යුතු පුද්ගලයා අගය කල යුතුමයි...සුභ පැතුම්..(ස)
මොහොමඩ් සතුටුයි, හැබැයි කණගාටුයි ඔබලාගේ ආගමික කටයුතු නිදහස් රටකට සුදුසු නැත. එය රටවල් ආක්‍රමණයට අවසානයේ සමූලඝාතනයට පමණක් සැකසුනකි.. උදා. මාලදිවයින. බංගලාදේශය. මැලේසියාව. පැරණි බෞද්ධ රවටල් සාක්ෂි දරනවා ඇත. (ස)