නැගෙනහිර ඔළුවිල් විශ්ව විද්‍යාලයයේ අග්නි බක් මහා උළෙලට සිංහල දෙමළ හා මුස්ලිම් සිසුහු එක්වුහ.ජනක්‍රීඩා හා සංස්කෘතිගාංග රැසක් ද එහි විය . ජාතික සමඟිය හා සහජීවනය එම උළෙලේදී කැපී පෙණුනි.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දසුන් දැකීමත් සතුටක්
මානව හිමිකම් ගැන මහ ඉහළින් කතා කරන අයට මේවා පෙන්නුවනම් ගොඩක් වටිනවා
මේවගේ දේවල් තමයි දැන් වෙන්න ඕනි. අපි සාමයෙන් රට ගොඩ නගන්න ඕනි.
හරිම අපූරුයි.
මේවා දකින්න අපි පිං කරලා තියෙනවා
මෙම දායකත්වයට අප ස්තූතිවන්ත වෙමු
අපිටත් ඕනේ මේ වගේ දේවල් රටටම පෙන්වන්න තමයි
මෙවැනි උළෙලක් සංවිධානය කිරීමට ලැබීම සහ එය සාර්ථක කරගන්න ලැබීම ගැන නිහතමානි ආඩම්බරයක් විදගන්නවා......
ඇත්තටම මේ වගේ දෙයක් රටටම පෙන්වන්න පුළුවන් නම් හොදයි
අපේ වැඩේ මෙච්චර සාර්ථක උණු එකට සතුටුයි ....