ඕස්ටේ‍්‍රලියාවේ රැුකියා දෙන බව කියා පෞද්ගලික ආයතනයක විධායකයන් සිව් දෙනකුගෙන් රුපියල් ලක්‍ෂ 15ක් පමණ වංචා කලැයි කියා තලවතුගොඩ අස්වින් රාජකරුණා නැමැත්තෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් ලබන 23 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වංචාකාරයින්ට විතරක් නෙමෙයි හොරා මාර්ගයෙන් රට යන්න හදපු අයටත් දඩුවම් කරන්න ඕනි
ඕවත් වැඩද?
ලක්ෂ 15ක් අතේ තියෙනවානමි ලංකාවේ ජීවත්වෙන්න බැරිද? පිටරටවල ගොහින් කානු හෝදනවට වඩා දාපල්ලකො බලන්න පොඩි පෙටිටි කඩයක්. හමිබුකොරන්න බැරිද බලන්න.බෑ බෑ බෑ බෑ බැරි එකාට බෑ තමයි. රට ඊනීයාව කියන්නේ මේවාට තමයි
රිමාන්ඩි කියන්නේ සිතූ පැතූ සම්පත් දෙන සුර පුරයක් නිසා මිනිස්සු දැන් ඒකට යන්න ආසයි
ව්‍යවස්ථාදායකෙත් ඕවට අහු වෙද්දී විධායකය ගැන මොන කතාද?
අලි බබෝ දැන් ලංකාවේ තියන තත්වෙ හැටියට පෙට්ටි කඩයක් දාල පෙට්ටියකුයි, ලණුවකුයි ළඟ තියාගන්න වෙනවා....
ලංකාවේ අවුරුදු දහයට වඩා පලපුරුද්ද ඇති දොස්‌තරලා මෙහේ හැම තැනම ඉන්නවා. ලංකාවේ වෛද්‍යවරු තව ටික කලකින් ලංකවේ හොයන්න බැරි වෙයි මේ යන විදියට. හුගක් අය පීජී කරන්න කියලා තමයි ඇවිත් ඉන්නේ.
අලි බබෝ, ලක්ෂ 15 කියන්නේ කීප දෙනෙක් දුන්න ඒවාවල එකතුව.දඩුවම් දෙන්න ඕනේ ඉහළින්ම මින්ස්සුන්ව රවට්ටන්න හදනවට