IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ඕස්ටේ‍්‍රලියාව අවසන් තරගාවලියට එයි

ඕස්ටේ‍්‍රලියානු පිල ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අවසන් තරග තුනකින් සමන්විත තරගාවලියට සුදුසුකම් ලබා ගත්තේය. ඉන්දියාවට එරෙහිව අද (26) සිඞ්නි ක‍්‍රීඩාංගණයේ පැවැති තරගයෙන්  ඕස්ටේ‍්‍රලියාව ලකුණු 87 ක ජයක් ලැබීය. ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 යේදී කඩුලූ  9 ට 252 (ඬේවිඞ් වෝනර් 68, ඬේවිඞ් හසී 54, මැතිව් වේඞ් 56, ඩැනියල් ක‍්‍රිස්ටියන් 24, ප‍්‍රවීන් කුමාර් 37/2, උමේෂ් යාදේව් 39/2, විරේන්ද්‍ර සෙවැග් 43/3) ඉන්දියාව  ඕවර 39.3 කදී 165 (ගෞතම් ගාම්බීර් 23, විරාට් කෝලි 21, රවිචන්ද්‍ර අෂ්වින් 26, ඉර්ෆාන් පතන් 22, බෙන් හිල්ෆනවුස් 50/2, ෂේන් වොට්සන් 9/2, සේවියර් ඩුහටි 26/2)



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව අවසන් තරගාවලියට එයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


බදුල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 408 0

බදුල්ල මැතිවරණ කොට්ඨාසයේ ජය ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


පුත්තලම තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 84 0


ගම්පහ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 261 0


බලපිටිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 317 0

බළපිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.


යාපනය තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 180 0

යාපනය දිස්ත්‍රික් තැපැල් ඡන්ද 9277 ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14639 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 46 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 219 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site