කොමන්වෙල්ත් බැංකු- එක්දින තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර අද (10 වැනිදා) පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ඕවර 15 ක් අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 67 ක් ලබා සිටියේය. ලසිත් මාලිංග, නුවන් කුලසේකර සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලක් බැගින් දවාගත්හ.
මෙම තරගය සඳහා ශී‍්‍ර ලංකා පිලට සචිත‍්‍ර සේනානායක කැඳවනු ලැබ ඇති අතර තිසර පෙරේරාට ස්ථානය අහිමි විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd