කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර අද පැවැත්වෙන පැවැත්වෙන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පළමුවන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
උපුල් තරංගට ශී‍්‍ර ලංකා පිලේ ස්ථානය අහිමි වී ඇති අතර ෆර්වීස් මහරුෆ් කණ්ඩායමට කැඳවා තිබේ. බ්‍රෙට් ලී සහ මයිකල් හසී ඕස්ටේ‍්‍රලියානු පිලට එක්ව සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ජය ලංකාවටමයි.සුබ පැතුම්