IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ඕස්ටේ‍්‍රලියාව ලකුණු 141 ක් ඉදිරියෙන්

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (16) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 27 ක් ලබා ලකුණු 141 ක් ඉදිරියෙන් සිටියේය. ඕස්ටේ‍්‍රලියා පිල  ඕවර 131 කදී කඩුලූ 5 ට 450 (ඬේවිඞ් වෝනර් 57, පිලිප් හියුස් 86, ෂේන් වොට්සන් 30, මයිකල් ක්ලාක් 74, මයික් හසී නොදැවී 115, මැතිව් වේඞ් නොදැවී 68, චානක වෙලගෙදර 130/3) සහ දෙවැනි ඉනිම  ඕවර 14 කදී කිසිවකු නොදැවී 27 (එඞ් කවන් නොදැවී 16) ශ්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 (දිමුත් කරුණාරත්න 14, තිලකරත්න ඩිල්ෂාන් 147, මහේල ජයවර්ධන 12, ඇන්ජලෝ මැතිව්ස් 75, ප‍්‍රසන්න ජයවර්ධන 40, නුවන් කුලසේකර 23, නේතන් ලියොන් 76/2, පීටර් සිඞ්ලි 54/5)

Y%S ,xldj iy ´iafÜ%,shdj w;r ;r. ;=klska iukaú; zfjdaka ¡ uqr,sorkaZ l=i,dk fgiaÜ l%slÜ ;r.dj,sfha fydnd¾Üys§ meje;afjk m<uq fgiaÜ ;r.fha f;jeks Èkh jk wo ^16& miajrefõ l%Svdj k;r lrk úg ´iafÜ%,shdj fojeks bksu fjkqfjka lsisjl= fkdoeù ,l=Kq 27 la ,nd ,l=Kq 141 la bÈßfhka isáfhah'

´iafÜ%,shd ms, ´jr 131 l§ lvq¨ 5 g 450 ^fâúâ fjdak¾ 57" ms,sma yshqia 86" fIaka fjdÜika 30" uhsl,a la,dla 74" uhsla yiS fkdoeù 115" ue;sõ fõâ fkdoeù 68" pdkl fj,f.or 130$3& iy fojeks bksu ´jr 14 l§ lsisjl= fkdoeù 27 ^tâ ljka fkdoeù 16&

› ,xld ms, m<uq bksu ´jr 109'3 l§ ish¨ fokd oeù 336 ^Èuq;a lreKdr;ak 14" ;s,lr;ak ä,aIdka 147" ufya, chj¾Ok 12" wekacf,da ue;sõia 75" m%ikak chj¾Ok 40" kqjka l=,fialr 23" fka;ka ,sfhdka 76$2" mSg¾ isâ,s 54$5&

ශ‍්‍රී ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් x මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (16* පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට  ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 27 ක් ලබා ලකුණු 141 ක් ඉදිරියෙන් සිටියේය. ඕස්ටේ‍්‍රලියා පිල  ඕවර 131 කදී කඩුලූ 5 ට 450 (ඬේවිඞ් වෝනර් 57, පිලිප් හියුස් 86, ෂේන් වොට්සන් 30, මයිකල් ක්ලාක් 74, මයික් හසී නොදැවී 115, මැතිව් වේඞ් නොදැවී 68, චානක වෙලගෙදර 130/3* සහ දෙවැනි ඉනිම  ඕවර 14 කදී කිසිවකු නොදැවී 27 (එඞ් කවන් නොදැවී 16* ශ්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 (දිමුත් කරුණාරත්න 14, තිලකරත්න ඩිල්ෂාන් 147, මහේල ජයවර්ධන 12, ඇන්ජලෝ මැතිව්ස් 75, ප‍්‍රසන්න ජයවර්ධන 40, නුවන් කුලසේකර 23, නේතන් ලියොන් 76/2, පීටර් සිඞ්ලි 54/5*



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව ලකුණු 141 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉකුත් රජය කාලයේ අධිවේගයත් අවභාවිත කරලා
2024 ඔක්තෝබර් මස 07 1287 0

’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්


ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 256 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 2203 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 1227 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 661 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 445 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39233 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25613 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1099 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site