‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සිඞ්නිහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 40.5 කදී ලකුණු 158 කට සීමාවිය. වර්ෂාව හේතුවෙන් ඉනිමක් ඕවර 41 කට සීමා විය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 40.5 කදී සියලූ දෙනා දැවී 158 (ඬේවිඞ් වෝනර් 13, මැතිව් වේඞ් 15, පීටර් ෆොරෙස්ට් 16, මයික් හසී 13, ඬේවිඞ් හසී 58, මිචෙල් ස්ටාක් 17, ෆර්විස් මහරුෆ් 18/2, තිසර පෙරේරා 29/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd