ඔරුගොඩවත්ත රේගු කන්ටේනර් අංගනයේ දී අටවැනි කන්ටේනරයෙන් කොකේන් කිලෝ 200ක් සොයාගත් බව රේගු මාධ්‍ය ආරංචි කියයි.
මුලදී පිරික්සූ කන්ටේනර් 7න් කිසිවක් හමුනොවූ බවද රේගුව කියයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන්
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්
ඔරුගොඩවත්ත රේගු කන්ටේනර් අංගනයේ දී අටවැනි කන්ටේනරයෙන් කොකේන් කිලෝ 200ක් සොයාගත් බව රේගු මාධ්‍ය ආරංචි කියයි.
මුලදී පිරික්සූ කන්ටේනර් 7න් කිසිවක් හමුනොවූ බවද රේගුව කියයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන්
ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනයේ මත්ද්‍රව්‍ය නැහැ කියලනේ කිව්වේ! ඔය හව්වෙන්නේ කිලෝ සිය ගණනින්. අනේද කියන්නේ?(හේ)
සත්‍යයා අදහස් දන කොට කල්පනා කරලා අදහස් දාන්න (බ)
යහපාලනයේ මේවා නැහැ කිවුවා නේද (නි)
ලංකාව මතින් තොර රටක් කරන්නේ 2020 දී කියලනේ කියන්නේ. ඒ නිසා දැන් අහුවෙන කිසිදෙයක් ගණන් ගන්නේ නැහැ. (නි)
බෞද්ධ රට විනාශ කරන්න බොහෝ කාලයක් තිස්සේ වෙනත් රටවල සිට ලංකාවට හෙරොයින්, කොකේන් හා වෙනත් මත්ද්‍රව්‍ය ගෙන්වා ලංකාව තුළ බෙදාහැරීම කළෙත් මුලික වශයෙන් බෞද්ධ හෝ සිංහල නොවන අයයි. මේ අපරාධකාරයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන ආදායමෙන් සියයට ප්‍රමාණයක් බලයේ සිටි ඇතැම් දේශපාලුවන්ට දුන්න නිසා, ඇතැම් පොලිස්පතිවරු පවා කුඩු වෙළඳුන්ගේ උපන්දින සාද වලට සහභාගි වුණා. ආගම් අතර සංහිඳියාව ගැන කටමැත දෙඩීම සහ ව්‍යවස්ථාවෙන් බුදු දහම බේරගන්න දඟලනවා වෙනුවට මේ මත් ජාවාරම්කරුවන් මෙල්ල කරන්න වහාම පියවර ගන්න. (නි)
අපිට ඕනෑ කරන්නේ ෂරියා නොවෙයි පිලිපීන නීතිය..... (නි)
රටට කුඩු ගෙන්නපු අයයි දෙන දඬුවම් ගැනයි රට දැනුවත් කරන්න (නි)
මේවා යහපාලනයෙන් ගෙනාපුවා වෙන්න බැහැ. (නි)
මෙතන අදහස් දාන අයගේ හැටියට කුඩු ඇල්ලුවත් වැරදියි නැතත් වැරදියි... (නි)
නිට්ටඹුව, වේයන්ගොඩ පළාත්වල පාසල් ළමුන් ඒවාට ඇබ්බැහි වෙලා. ඒවා විකුණන අය ආසන්නයේ තියෙන ගෙවල්වල ඇති පැයට දෙකට කුලියට දෙන කාමරවල වෙනත් දේවලටත් පාසල් සිසුන් යොමු කරනවා. පාසල් පරිපාලකයෝ මර නින්දේ. (නි)
ටික දවසකින් මේවා පාන්පිටි වෙයිද කියන්නත් බැහැ. මොකද මේවා ගෙනාවේ පොළේ සිල්ලර බඩු විකුණන වෙළෙන්දෙක් නෙමෙයිනෙ (නි)
දැන් මේවට මොකද කරන්නේ? (නි)
ඔන්න රජයට වැඩ පෙන්නන්න හොඳ අවස්ථාවක්. පුලුවන්නම් ගෙනා කෙනා අපිට කියන්න! (නි)
අපේ නිලධාරීන් දක්ෂයි. අපේ ප්‍රණාමය! (නි)
අනේ වාසනාවන්. පන්න ගත්තනම් නත්තල් අලුත් අවුරුද්දු සමරන්න තිබ්බා. (බ)
කවුද මේ කුඩු ටික ගෙනාවේ. දැන් ඒක හොයන්න.(හේ)
පහුගිය ආණ්ඩු කාලවලදී වැරදි කලවුන්ට දඩුවම් කරනවා කියා බලයට පත්වූ මේ ආණ්ඩුවට හැකිවුණේ හෝ ඕන වුනේ හාල්මැස්සන් ඇල්ලීම පමණයි. (හේ)
කලින් මේවා ලංකාවට අහසින් ගෙනත් දමන්න ඇති , දැන් තමයි නැවු වලින් ගෙනෙවිත් තියෙන්නේ (බ)
ඇයි අඩන්නේ පිලිපීන ජනාදිපතිට වඩා අපේ ජනාධිපති බලවත්. එයාට බැරි ගැනියෙක් මිනිහෙක් කරන්නත් මිනිහෙක් ගැනියෙක් කරන්නත් පමණයි. (අ)
මේ අල්ලන ඒවාට මොනවද කරන්නේ කියල කියනවද? කොච්චර ඇල්ලුවද ? කෝ විනාශ කරනවා නම් දැක්කේ නෑ (අ)
පාලකයින් රට බේරාගන්න .තරාතිරම නොතකා නීතිය ක්‍රියාත්මක කරන්න .(බ)
පිලිපීනයේ ජනාධිපති දුන් එක පොරොන්දුවක් තමයි රටේ කුඩු වසංගතය සහමුලින්ම නතර කරනවා කියන පොරොන්දුව.මාස 2-3 ක් පමණයි ගත වුනේ.දැන් පිලිපීනයට කුඩු ගෙන්වපු මුදලාලිලා ඉදල සිල්ලරට කුඩු විකුණන ඒකා ඉදලා මැරුන් නොකා පොලිසියට බාර වෙලා ජීවිතය බෙර ගන්නවා.එකට අපේ රට.ලැජ්ජයි.දුකයි.ඇඩෙනවා.(හේ)
ගිය සැරේ දෙපරකදී සිනි සමග කුඩු කිලෝ 200 කට වඩා රටට ගෙන්නලා තිබුනා.ඒ කවුද?මොනවද දුන්නු දඩුවම?අද ඔවුන් සිටින්නේ කොහෙද? (හේ)
නීතියක් රීතියක් කියලා දෙයක් නැති රටක මොනවද කරන්න බැරි?මොනවද වෙන්න බැරි?මේවා දකිද්දී ඇඩෙනවා.(හේ)
අපේ රට ගැන මට පුදුම ආඩම්බරක් තියෙන්නේ.(හේ)
ගෙනාපු අයටම කවන්න (හේ)
බුදු අම්මෝ! මුන් රට කන්නම ගෙනල්ලනේ? (හේ)