එක් ගෙදරක කුකුළන් තවත් ගෙදරකට ගියැයි ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් කුකුළු හිමියා විසින් එල්ල කළ ගල් පහරින් අසල්වැසියා මියගිය බව අලවතුගොඩ පොලීසියට පැමිණිලි කර ඇත. කුකුළන් අයිතිකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් .................නේද?
මින්ස් ජීවිතයක වටිනාකම?
මෙයිට දින කීපයකට පෙරත් ගලකින් ගහලා කුඩා දරුවෙක් මරණයට පත්වුණ බව ලංකාදීපේ පලවි තිබුනා. එක්කෙනෙක් කුමක් හෝ දෙයක් කළ පමණින් තවත් කෙනෙක් එය අනුකරණය කිරීම අපේ සමාජයේ තිබෙනවු දුර්වල තත්වයක්. මෙම අනුකරණයන් තුලින් තමන්ට ලැබෙන යහපතට වඩා ලැබෙන අයහපත ඉතා භායානකයි.අපේ නැගීමටත් අපේ වැටීමටත් මෙයම හේතුවක් වෙනවා.
මිනිස් ජීවිතයක වටිනාකම කුකුලේක්ගේ වටිනාකමටත් වඩා අඩුවෙලානේ. කුකුල් කේන්ති කාරයෙක්ද කොහෙද.
ඔය කුකුල් කරදරේ නිසා තමයි අපි කුකුල්ලු ඇති නොකර කඩෙන් ගේන්නේ.
මාර කුකුලෙක් සහ මාර ගලක්........
සදාකල් අපායේ තමයි.ෂුවර්
මේක තරගයක් ආකාරයෙන් තියමුද?
අනේ මන්දා මොළයක් ඇත්තෙම නැද්ද කියලා
කුකුලෙක් කර හරියක්.........අයියෝ සල්ලි...
කුකුල් කේන්ති කාරයෙක්'.....
මිනිහා පොර කුකුලෙක්ද කොහෙද?