අන්තර් පාසල් රග්බි තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී ප‍්‍රබල ශාන්ත පීතර විදුහල පරදවා ලකුණු 41-15 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මහනුවර කිංග්ස්වුඞ් විදුහල් පිල සමත් විය.
බෝගම්බර කී‍්‍රඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති මෙම තරගයේදී ශාන්ත පීතර විදුහල ගෝල දිනුමකික්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහරකින් ලකුණු 15 ක් ලබාගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිවුවා වගේම කිංග්ස්වූඩ් නැවතත් ජය මාවතට පිවිසෙයි (නි)
කිංග්ස්වූඩ් ආයිමත් පරණ විදිහට කාලයක් කළා වගේ පරණ සෙල්ලම පටන් අරන් වගේ (නි)
අපි හැමදාමත් පීතරයන් සමගයි (නි)
කිංග්ස්වූඩ් සැමවිටම එක තමයි (නි)
අපි හැමදාම කිංග්ස්වූඩ් තමයි. (නි)
රගර් නම් නුවර තමා කැන්ඩි නම් කලර්ස් තමයි. ට්‍රිනිටි..කිංග්ස්..රජන්සලා ..ඇන්තෝ..විද්යාර්තියාන්සල..හැමදාමත් එක.(නදී)
කිංග්ස්වූඩ් සදාතනිකයි (නි)
ජය මාවතට අයෙත් පිවිසෙන්න සුබපතනවා..!!!(නදී)