පසුගිය පස් වසරේදී රජය රටින් රුපියල් කෝටි 43ක කුකුළු බිත්තර ගෙන්වා ඇතැයි වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. එජාපයේ රවි කරුණානායක මහතාගේ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති කීවේ 2009දී බිත්තර හැත්තෑ කෝටියකට ආසන්න ප‍්‍රමාණයක් කෑමට ගෙන ඇති බවයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැස්බෑව බිත්තර දහස් ගණනක් දාලා සද්ද නැතිව ඉන්නවා. එත්, කිකිළි එක බිත්තරයක් දාලා සද්දේ දාලා කෑ ගහනවා. (ස)
බුදු අම්මෝ
අයියෝ සල්ලි
දුප්පත් මිනිස්සුන්ට අද බිත්තරයක් ගන්නවත් සල්ලි නැහැ. (නි)
ඇයි ලංකාවෙ කිකිලියොත් වද සැත්කම් කරලවත්ද?(නු)
බෝට්ටු වල ගිහිල්ලා හිරේ හරි මුහුදේ හරි ගිලෙන්නේ නැතුව ලංකාවට වෙලා කුකුලු ෆාම් එකක් දාගන්න සහෝදරයා. (නි)
මේකෙන් වැඩිහරියක් මුදල් අපේ රටේම බැංකුවල ඇති..!(නු)
කුකුල් කෑමවල මිල අනුව, ව්‍යාපාරයක් විදියට කුකුළන් ඇතිකිරීමට වඩා වෙනත් වෘත්තීයක යෙදීම ඵලදායකයි. (නි)
අපිට නම් මතක නැහැ එච්චර බිත්තර ගොඩක් කෑවද කියලා. (නි)
ඔය බිත්තර අපේ මිනිස්සු කෑවා නම් මීට වඩා පුෂ්ටිමත් විදිහට ඉන්න ඕනෑ. කවුද දන්නේ නැහැ ඕවා කෑවේ. ඔතන කෝටි 43, වැඩිම උනොත් කෝටි 3 ක බිත්තර ගෙනෙන්න ඇති. ඉතුරු කෝටි 40 වෙ කවුරුහරි පරිස්සමට තියන්න ඇති, අපිට පස්සේ කවන්න. (නි)
මම දන්නේ නැහැ මොනවට බිත්තර ආනයනය කළාද කියලා, ලංකාවේ අවශ්‍ය තරම් කුකුල් ෆාම් තියෙනවනේ. (නි)
වෙන්න බැහැ. මේචචර උපාසකම්මලා ඉන්න රටක? (නි)
මෙච්චර මිනිස්සු බිත්තර කනවද? (නි)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
ලංකාදීපයේ දමන ප්‍රතිචාර තරම් රසවත් ප්‍රතිචාර මේ ලෝකයේ කොහේවත් නැහැ. (නි)