ඩීසල් - පෙට්රල් මිල ඉහළ යයි ඩීසල් සහ පෙට්රල් මිල ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය... 49 minutes ago
Y සත්‍යයා · 1 hour ago ලුම්බිණී, මධ්‍යස්ථානයක් වගේ නොවෙයි, දකුණු ආසියාවේ ප්‍රධානම මත්ද්‍රව්‍ය මූලස්ථානය වෙලානේ දැන්. මොකද මත්ද්‍රව්‍ය ආනයනයට රාජ්‍ය අනුග්‍රහය දෙනු ලැබූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වීම නිසා. විවෘත ආර්ථිකයක් කළ හදිය! (නි) Reply 0
Y පීරිස් · 1 hour ago මත්ද්‍රව්‍ය ජාවාරම පොඩි එකෙකුට කොහොමත් කරන්න බැහැ. දේශපාලන බලය, සල්ලි බලය නැතුව! පොඩි එවුන් ඇල්ලුවාට, මේ පිටිපස්සේ ඉන්න ලොකු අය අල්ලන්නේ නැති නිසා කවදාවත් මේක වඳකරන්න බැහැ (නි) Reply 0
Y රූපවතී · 1 hour ago මේවා ගෙනෙන්නේ ..ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් මේ රටවල් දෙකේ මිනිසුන්ට .අපේ .රට තුලට ඒම තහනම් කළ යුතුයි..ඒ වගේම උතුරේ මුහුදු මාර්ග ..පැය 24 සෝදිසි කළ යුතුයි මාළු ඇල්ලීමට යන මිනිසුන් සහ බෝට්ටු ..අනිවාර්යෙන් සෝදිසි කිරීමෙන් පසුව බෝට්ටුව නිදහස් කළ යුතුයි ..? (බ) Reply 0
Y කරූ · 1 hour ago රූපවතී මේවා ගෙනෙන්නේ ..ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් මේ රටවල් දෙකේ මිනිසුන්ට .අපේ .රට තුලට ඒම තහනම් කළ යුතුයි.මේක ලිව්වේ හිතල බලලද? ඉන්දියාවෙන් අවුරුද්දකට ලංකාවට කීදෙනෙක් එනවද? කීදෙනෙක් කුඩු එක්ක අහුවෙනවද? (බ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය පැත්තේ දේශපාලකයෝ කොහෙද? (නි)
හරියට අපේ රට මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් වගෙයි නේද. (නි)
ලුම්බිණී, මධ්‍යස්ථානයක් වගේ නොවෙයි, දකුණු ආසියාවේ ප්‍රධානම මත්ද්‍රව්‍ය මූලස්ථානය වෙලානේ දැන්. මොකද මත්ද්‍රව්‍ය ආනයනයට රාජ්‍ය අනුග්‍රහය දෙනු ලැබූ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව වීම නිසා. විවෘත ආර්ථිකයක් කළ හදිය! (නි)
මත්ද්‍රව්‍ය ජාවාරම පොඩි එකෙකුට කොහොමත් කරන්න බැහැ. දේශපාලන බලය, සල්ලි බලය නැතුව! පොඩි එවුන් ඇල්ලුවාට, මේ පිටිපස්සේ ඉන්න ලොකු අය අල්ලන්නේ නැති නිසා කවදාවත් මේක වඳකරන්න බැහැ (නි)
මේකත් මහින්දගේ ගිණුමටම බැරවෙයිද දන්නෙ නැහැ (නි)
අහෝ !!! අපේ ආචාර්ය තුමා නොමැති පාඩුව දැනෙන හැටි......(ම)
අනේ මන්දා මෙච්චර කුඩු කාට බොන්නද කියලා (නි)
මේවා ගෙනෙන්නේ ..ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් මේ රටවල් දෙකේ මිනිසුන්ට .අපේ .රට තුලට ඒම තහනම් කළ යුතුයි..ඒ වගේම උතුරේ මුහුදු මාර්ග ..පැය 24 සෝදිසි කළ යුතුයි මාළු ඇල්ලීමට යන මිනිසුන් සහ බෝට්ටු ..අනිවාර්යෙන් සෝදිසි කිරීමෙන් පසුව බෝට්ටුව නිදහස් කළ යුතුයි ..? (බ)
පහුගිය කාලෙනම් ඕව ගෝඨාගේ ගිණුමට දැම්මා. (බ)
නිල් කහ රතු සුදු තැඹිලි පාටින් පැකට් කරලා තියෙන්නේ ඇයි ? (බ)
රූපවතී මේවා ගෙනෙන්නේ ..ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් මේ රටවල් දෙකේ මිනිසුන්ට .අපේ .රට තුලට ඒම තහනම් කළ යුතුයි.මේක ලිව්වේ හිතල බලලද? ඉන්දියාවෙන් අවුරුද්දකට ලංකාවට කීදෙනෙක් එනවද? කීදෙනෙක් කුඩු එක්ක අහුවෙනවද? (බ)