හොරෙන් ගෙන් වු රට සිගරට් තොගයක් පෑලියගොඩ රේගු ගුදමේ තිබී සොයාගත් බව රේගුව කියයි.
රථ වාහන ෆිල්ටර් මුවාවෙන් මෙම සිගරට් තොගය ලෑලි පෙටිටි අටක අසුරා ගෙනවිත් ඇත.
ඩුබායි සිට මෙරටට ගෙන් වු එම සිගරට් තොගයේ වටිනාකම කෝටි තුනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද දන්නේ නැහැ වරායෙන් එලියට ආවේ.(නදී)
එදා කෙනා නෙමෙයි වෙන්න ඇති අද ඉදලා තියෙන්නේ.(නදී)
නොදන්න මගුල් නොකියා ඉන්නවා. හාබර් එක ඇතුලේ හැම එකක්ම චෙක් කරන්නේ නැහැ.(නදී)
බොදු බල සේනාවනි, ඔබතුමන්ලා මැදිහත් වෙලා මේකට ඉක්මන් පියවරක් ගන්න. (නි)
හරි හරි දැන් කොහොම හරි ඇල්ලුවනේ. ඔය ටිකට ඊළඟට මොකෝ වෙන්නේ කියලාත් හොයලා බලමු නේද? (නි)
එච්චර වටිනවාද (දී)
ඔය ඔක්කොම මිනිස්සු බොනවානේ ඉතින් (දී)
අපේ මිනිස්සු කවදා හැදෙයිද දන්නෙ නැහැ (නි)