IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කෝටි දෙකේ කොල්ලයට 5ක් සැකපිට - කෝටි එකහමාරකුත් සොයාගනී

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
ඒටීඑම් යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් රැගෙන යමින් සිටි රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලක් බුලත්සිංහල පහළ හාරගල ප්‍රදේශයේදී මිරිස් කුඩු ගසා කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
 
කොල්ලකන ලද මුදලින් රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් සොයාගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ආරක්ෂක නිලධාරියකු ද වන බව පොලිසිය කියයි.



අදහස් (3)

කෝටි දෙකේ කොල්ලයට 5ක් සැකපිට - කෝටි එකහමාරකුත් සොයාගනී

Copy Monday, 06 August 2018 08:51 AM

අද තරම් ධර්මයේ, විනයේ වටිනාකම ඉස්මතු කරමින් කථා කළ යුතු දවසක් නෑ. මොකද මුළු ලෝකෙම ඉතා වේගයෙන් පරිහාණියට යනවා. කිසිම දෙවියෙක් මිනිස්සුන්ව ගලවා ගන්නෙත් නෑ මනුස්ස ලෝකේ දිහා හැරිලා වත් බලන්නෙත් නෑ. අඳුරේම ඉපදිලා අඳුරේම පොදිගහගෙන අඳුරේම මැරිලා යනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය විනය කථා කරන්න එපා කියන්නේ මේ මනුෂ්‍යන් කෙරෙහි යාන්තමින් වත් කරුණාවක් දයාවක් තියෙන අය නම් නෙවේ. නිදා ගෙන ඉන්න අයට අවදිවෙන්න කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඇස් ඇරලා බලන්න. දුරාචාරයෙන් වැනසෙන මනුස්ස ජීවිත කෙළවර වෙන්නේ ලෝදිය ගිනි ගුළි ගිලින මහා නිරයෙන්.

:       103       540

Sujeewa Monday, 06 August 2018 09:54 AM

තඹුත්තේගම බැංකු කොල්ලය ගැන තවම කිසි දෙයක් හොයාගෙන නෑනේ.

:       0       30

VALAMPURi Monday, 06 August 2018 12:11 PM

බුලත්සිංහල ප්‍රදේශයේ පහල "හාරගල" කියල ගමක් නෑ නාරගල කියල නං සුන්දර ගම්මානයක් තියනවා. ඇයි අපේ ගම් පොජ්ජ ට අපහාස කරන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 584 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1188 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 790 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 913 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1681 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1507 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site