කොටි සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයන් දස දෙනෙකු යාපනයේ ස්ථාන හයකින් අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන අංශය කියයි. ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා පහන් පත්තුකිරීම සහ කොටි හිතවදී පෝස්ටර් ඇලවීමට යාපනය සරසවි සිසුන් පෙළඹ වූයේ මේ දස දෙනා බවට තොරතුරු ඇතැයි ද ත්‍රස්ත විමර්ශන අංශය සඳහන් කරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කට කළ දේම කරලා දාන්න ඕන..!(නු)
මෙයාලා අයේ පටන් ගන්න වගේ හදන්නේ . (ස)
තාම හරි දේ අවබෝධ වෙලා නැහැ වගේ.. කොහොම උනත් ඒ ගොල්ලන්ගේ ගමන ඒගොල්ල යනවා හරියට අපේ අය ආශ්චර්යයට යනවා වගේ..!(නු)
මේක අපේ රට අපි රැක ගත යුතුයි..!(නු)
කනවෝ කිය කිය හැමදාම කියලා වැඩක් නැහැ.. ඉවරයක් කරන්න ඕන..!(නු)
සමහර අය කැමති අය සමහරුන්ට වෛරයකි.. ඒක එයාලා හැදුන පරිසරය මානසිකත්වයයි..!(නු)
මේක මේ රටේ ගැටලු අමතක කරවීමට කල රගපෑමක් විය හැකිය..!(නු)
කට්ටියට හරි ඉක්මණට මුල අමතක වෙලා වගෙයි. (නි)
පොඩි අයට දඩුවම්.. එයාලාගේ ලොකු අයට සුර සැප.. ආශ්චර්යය දෙකොනෙන් බේරේ..!(නු)
දුටු සැනින් ක්‍රියාමාර්ගයක් ගන්නයි තිබුණෙ..!(නු)
හොද වැඩක් කරන්නයි තිබුණේ. (නි)
මෙයාලට කිසිම ලැජ්ජාවක් නෑ .දේශ ද්‍රෝහීන් (ස)