වන්නි යුද ජයග‍්‍රහණය ගැන මැයි මාසයේ පැවැත්වීමට යන සැමරුමට සහාය ද විරෝධය ද පළ කරමින් වවුනියාවේ පෝස්ටර් අලවා ඇත.
මැයි 18 වැනිදා ශෝකය පළ කරන්නැයි දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තැන තැන පෝස්ටර් අලවා ඇත. මේ සැමරුමට පක්ෂපාතිත්වය දක්වමින් දෙමළ ජනතා නිදහස් සමගි පෙරමුණ නම් සංවිධානයක් පෝස්ටර් අලවා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියපොත්තෙන් කඩන්න තියනදේ පොරොවෙන් කපන්න වෙනකම් ආණ්‌ඩුව බලා ගෙන ඉදීවිද දන්නෙනැ,
ඔය පෝෂ්ටර් දෙකම ඇලෙව්වේ එකම සංවිධිධානයක් වෙන්න ඕන. ඒ කවුද කියලා මුළු ලෝකෙම දන්නවා
කන්දක් කපපු අපට කෙන්දක් නවන එක මහ දෙයක්ද?
මම නම් බයයි
අහිංසක දෙමළ ජනයාට ඕනි සාමය මිසක් යුද්ධය නොවෙයි
රතු පාටියේ උදවුවක් නැතුව මෙහෙම දේවල් වෙන්න අමාරුයි නේද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
තවම කොටි පුල්ලි තියෙනවා වගේ
යුද්දෙට පෙර තත්ත්වයයි, අද තත්ත්වයයි ගැන හිතන්න ඕනේ. බලන්න අද හැමෝම එක මවකගේ දරුවන් වගේ ඉන්න ලස්සන
තව පාරක් මෙයාම එන ලකුණු (ස)
දෙමළ ජනයා හිතුවේ යුද්ධෙන් පස්සේ ආණ්ඩුව ඔවුන්ට උදව් කරයි කියලා
තුවාලය සුව කළාට කැළල තව තියනවා
කරුණා, කේ.පී වගේ කොටි සාමාජිකයන් යහතින් ඉන්නවා. යුද්ධෙ කාලෙටත් වැඩිය දැන් බඩු මිල වැඩී
ඕක නම් එල්.ටී.ටී. එකේ වැඩක් වෙන්න බෑ