කිලිනොච්චිය රත්නම්පුරම් ප්‍රදේශයේ පැරණි කොටි පුස්තකාලය පිටුපස කැලෑවේ සඟවා තිබූ රොකට් නාශක උණ්ඩ ඇතුළු උණ්ඩ තොගයක් අද උදෑසන සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මතු ප්‍රයෝජනය සඳහා කොටි සංවිධානය විසින් මෙම උණ්ඩ සඟවා තබන්නට ඇතැයි පොලීසිය සැකකරයි. 2009 වසරේ මැයි මාසයේ ශ්‍රී ලංකා හමුදාව විසින් කොටි සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම නැව් ගානක බඩු තියෙනවා හොයන්න. සමහරු කියනවා හමුදාව අයින් කරන්න කියලා...