අවුරුදු සමයේ පාරිභෝගිකයා ගසා කෑ කූට වෙළෙඳුන් 3000කගෙන් ලක්ෂ 80ක දඩ අය කැර ගත් බව පාරිබෝගික සේවා අධිකාරිය කියයි.
වැඩි මිලට බඩු විකිණීම, ආහාරයට නුසුදුසු කෑම වර්ග ගබඩා කර තැබීම ආදිය ප්‍රධාන වැරදිවලට අයත්ය.
අවුරුදු සමයේ පාරිභෝගිකයා ගසා කෑ කූට වෙළෙඳුන් 3000කගෙන් ලක්ෂ 80ක දඩ අය කැර ගත් බව පාරිබෝගික සේවා අධිකාරිය කියයි.
වැඩි මිලට බඩු විකිණීම, ආහාරයට නුසුදුසු කෑම වර්ග ගබඩා කර තැබීම ආදිය ප්‍රධාන වැරදිවලට අයත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයිනේ... මෙදා සැරේ පාරිභෝගික සේවා අධිකාරියට ජයටම සිංහල සහ හින්දු අවුරුදු අභිමානයෙන් සැමරිය හැකියි. (නි)
අනිවාර්යෙන්ම හලාල් නොවන බඩු විකුණන සිංහල වෙළෙඳුන් වෙන්න ඇති. (නි)
2000 කට වැඩි සිංහල වෙළඳුන් වෙන්න ඇති. (නි)
ඇස් තිබෙන අයට වඩා නොපෙනෙන අයට විකුණන අපිරිසිදු කඩ ඇස් වාට්ටුව ලග බොහෝය. සොයාබලන්න. ඒ කඩවල තමන්ගේ අහාර හිදගෙන කෑම පවා තහනම්ය, ඒ තරමට ඔහුන් අකාරුණික වී ඇත (නි)
සම්සුදීන්, අහමඩ් ඔයාලා ඇත්තටම මුස්ලිම්ද කියලත් හිතෙනවා. හලාල් බඩු විකුණුවත්, හරාම් බඩු විකුණුවත් විකුනන්නේ මිනිස්සුන්ට. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට.. මෝඩකම පෙන්නන්න එපා. ස්තූති කරන්න මේවා අල්ලනවට. (නි)
පානදුර මාර්කට් එකේ සමහර කඩ වලිනුත් මාලු 500g ගත්තොත් තියෙන්නේ 350g. අහිංසක මිනිසුන්ගෙන් එළිපිට හොරකම් කරන එක නවත්වන්න ඕනෑ. (නි)
මිනිස්සුන්ව රවට්ටන්න එපා (දී)
මේ සිංහල අවුරැදු සමයේ අල්ලනවා මෙහෙම ඊටපස්සේ ආයෙත් ලබන අවුරැද්දේ තමයි අල්ලන්න පටන් ගන්න ෙන්.(නදී)
මේ විදියට මිනිසුන් රවටන වෙළදුන්ට නිසි දඩුවම් ලබා දීම පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට ස්තුතියි. අවුරුදු සමයේ පමණක් නොව දිගටම මෙය කල යුතුයි. (නදී)
බොරුවට හලාල් ගෙන වර්ණනා කරනවා , සිංහලයන්ගේ හැටි ඔහොම තමයි. (නි)