යුද සමයේ කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවනට පහර දෙන ආකරය දැක්වෙන වීඩියෝ හා අසභ්‍ය වීඩියෝ අලෙවි කළැයි කියන පුද්ගලයෙක් වවුනියාව තෝනික්කල්හිදී අත්අඩංගුව ගත් පොලිසිය ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට යයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය කොටිම තමයි.මේ අයව පුනරුත්තාපනය කරන්න ඕනි
පුලුවන්නම් වෙබ් අඩවි වල ඇති තරම් තියෙන මේ වගේ ඒවාත් නැති කරන්න
අපේ හිත් වල නැති උණාට සමහරුන්ගේ හිත් වල තාමත් තියෙනවා
හනේ... හනේ.... කිවුවලු
මේ වීඩියෝ ජිනීවා ගෙනියනවා.කවුරුවත් නැද්දෝ
ඔවුන්ට වහා දඩුවම් ලබා දෙන්න
හැබැයි අපරාදේ කියලා කියන්න බෑ.පොලිසියත් මොන මොනවා හරි අල්ලනවා එහෙනම්
උපරිම දඩුවම් දෙන්න ඕන.
පැරදිලා දුකෙන් ඉන්න එකේ හිත හදා ගන්න තියෙන්නේ ඔය වගේ වීඩියෝ එකක් විතරනේ ඒ අයට
ඔවට ඉඩදෙන්න එපා. ඔිවා විසබීජ. ඔවා මර්දනය කිරීම පොලිසිය සතු වගකීමක්.
ඕවට ආයෝජනය කරන්නේ කොටින්ගේ නමින් රට පන්නපු අය
දැන් ඉන්න පාලකයින්ට වඩා කොටියා හොදයි
තව තව තියෙන ඒවා අත්අඩංගුවට අරන් කොටි පුල්ලි ලෝකයෙන් සදහටම තුරන් කරන්න ඕනි
වෙන වීඩියෝවල මැදනේ අසභ්‍ය දර්ශන සඟවලා තියෙන්නේ. මෙහි අසභ්යඡ දර්ශනවලින් සඟවා තබා ඇත්තේ ඊටත් වඩා ඒවා අසභ්‍ය විය යුතු නිසා යැයි සිතමි. මන්ද කොටි වැනි ම්ලේච්ඡ සංවිධානවල ක්රිේයාකාරකම් අනිවාර්යයෙන්ම අසභ්ය හා දුෂ්ට වන බැවිනි