කොටගල මවුන්ට් වර්නන් වත්තේ සිදුවූ බඹර ප්‍රහාරයකින් 20 දෙනෙකු කොටගල රෝහලට ඇතුළු කරනු ලැබ 10 දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.
මසකට දෙතුන්වරක් මෙවැනි බඹර ප්‍රහාරවලින් තුවාල ලබා වතු සේවකයින් රෝහල් ගතවන බව කොටගල රෝහල කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනිස්සු වගේම ඹබරු දෙබරුත් නපුරු වෙලා..(ස)
මේවා නවත්වන්න වතු පාලකයන්ට බැරිද .පව් එදාවේල හොයන්කන මිනිස්සු .මේ අයට ඉක්මන් සුවය..(ස)
කොටගල රෝහලට කතාකරන්නත් පුළුවන් වගේ..(ස)
ඹබරත් අනින්නේ අහිංසකයන්ටමයි...(ස)
ගයා මම කිව්වේ වතු අයිතිකරුවන්ට.....(ස)
බඹරෝ, නුඹ නාඩන්. (නි)