මහනුවර යාපනය ඒ9 මාර්ගයේ කඩුගස්තොට බස් නැවතුම අද පස්වරු 2.40ට පමණ පිඟා ඔයට කඩා වැටුණේය. පිඟා ඔය මහවැලි ගඟේ අතු ගංගාවකි.
බස් නැවතුම අසළ පාරේ ඉරි තැලීමක් ඇති විය. ඉරි තැලීමෙන් පසු එම පෙදෙස නාය ගිය බව පොලීසිය කියයි.
මහනුවර යාපනය ඒ9 මාර්ගයේ කඩුගස්තොට බස් නැවතුම අද පස්වරු 2.40ට පමණ පිඟා ඔයට කඩා වැටුණේය. පිඟා ඔය මහවැලි ගඟේ අතු ගංගාවකි.
බස් නැවතුම අසළ පාරේ ඉරි තැලීමක් ඇති විය. ඉරි තැලීමෙන් පසු එම පෙදෙස නාය ගිය බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමරී, ඔලුව කොහේහරි වැදුණද? (නි)
රටේ වෙන දේවල් වලට ස්වභාව ධර්මයෙන් දෙන පාඩම් තමයි මේ. (නි)
කාටවත් කරදරයන් නැහැ නේද (දී)
ඇති ඔයින් ගියා (දී)
බාගයක්ම ගිහිල්ල නේ (දී)
ඒක ගිහින් තියෙන හැටි (දී)
අයියෝ මොකද ඒ කවදාවැහැ නැතිව (දී)
මොකද දැන් ලංකාවට වෙලා තියෙන්නේ (දී)
ලංකාවේ බස් සේවාව හොද නිසා බස් හෝල්ට් එකේ කව්රුත් හිටියේ නැත්තේ.(නදී)
මේ වෙන වැඩ ඒ තරම් හොද ලකුණු නොවෙයි (දී)
පාර කැඩිලා නේද ? අනේ අයියෝ ! (නි)
රට හිටියත් දැනෙනවා දුක. අපි පාසැල් යන කාලේ මේ හෝල්ට් එක අපිට සදා සිහිවටනයකි! (නි)
දැන් දැක්කද කාපට් කරලා තියෙන හැටි? (නි)
අයියෝ! පාර කාපට් කළා විතරයි. (නි)
ෂා... නියමයි ආසියාවේ ආශ්චර්ය. (නි)
කෝ මේ ඉවුරට ආරක්ෂිත ගල බැම්මක් දාලා නැහැනේ. ඉතින් හේදිලා යන එක අහන්නත් දෙයක්ද? (නි)
කලාත්මක හැඩයෙන්යුතු පදුරක් ගගටවැටිලා,ඒක ගෙනවිත් අපේ මිදුලේ හිටවන්න ඇත්නම්?(නදී)
මට මතකයි මෙතන ගඟ අයිනට වෙන්න උණ පඳුරක් තිබුණා. දැන් ඒක නැද්ද ? (නි)
ඊයේ මගේ වාහනෙත් ඔතන නවත්තලා තිබුනා.(නදී)
බස් හෝල්ට් එක වගේද කෝටි ගානක් වටින පාලම.ඒක බේරගන්න උත්සහ ගන්න.(නදී)
කාටවත් හානියක් නැහැ නේද (දී)
අපොයි ඔයින් ගියා ඇති.(නදී)
අපේ හෝල්ට් එක. අයියෝ!(නදී)
ඔතන මමත් ඉදලා තියෙනවා. අම්මෝ! (නි)
ඇති ජීවිත හානි නැතුව බේරුණා. (නි)