පිටකෝට්ටේ රජමහා විහාරයේ හිමි දෙනම ඝාතනයට යොදාගත් බව කියන පිහිය පන්සල අසළ වැඩිහිටි නිවාසයක් ළග කාණුවකින් මීට මඳ වෙලාවකට පෙර සොයා ගත් බව පොලිසිය කියයි
සිවුරු හැර ගිය 24 හැවිරිදි තරුණයාද පිහිය සොයා ගනිද්දි එහි සිටියේය පන්සලේ ඇති මිළ කළ
නොහැකි කෞතුකවස්තුවක් පැහැර ගැනිමේ අරමුණින් මේ ඝාතයන සිදු කැර ඇත
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි පන්සලටත් කරන දෙයක්
ඒ පිහියෙන් හොද වැඩක් කරන්න තිබුණා
ඔය අපරාධය කරපු අයට ''චක්කන්ව වහතෝපදන්"
ඔහොම ගියොත් බුදු දහමටත් යන කලක් තියේද ?
හිමිකමක් නොමැති දෙයක් බලෙන් ලබාගන්න බෑ කඩුවටත් හිමිකමක් තියෙන්න ඕනෑ. අපරාදේ ආනන්තරීය පාපකර්මයට ඔය ඔක්කොම අහුවුනා. බුදු දහටම අනුව මෙලොවදීම පඩිසන් දේවි.
මේ මිනිස්සුද ?
ආනන්තරීය පාපකර්මයකි