පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් බොරැල්ල ටී 20 වත්තේ අද අළුයම සිදුකරන ලද පැය දෙක හමාරක විශේෂ මෙහෙයුමකින් පසු සැකකරුවන් 33ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. අත්අඩංගුවට ගත්තවුන් අතර වරෙන්තු සැකකරුවන් 5ක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් 8ක්, සොරකම් කොල්ලකෑම් සඳහා අවශ්‍ය සැකකරුවන් 12ක්, හෙරොයින් සන්තකයේ තබාගත් සැකකරුවන් 04ක්, ගංජා සංතකයේ තබාගත් සැකකරුවන් 03 සහ විදේශ රටක නිශ්පාදිත අත්බෝම්බයක් ලග තබාගත් එක් සැකකරුවකුද සිටින බව අජිත් රෝහණ මහතා පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹින් අනවසර නිවාස ඉවත් කරන්න
ඔය වගේ කැලණියෙත් වට කරලා හොයන්න බැරිද?
එහෙම කොහොමද අයින්කරන්නේ?
ශ්රී ලංකාවත් නීති ගරුක රටක් වේවා.
ලොක්කෝ අල්ලන්නේ නැතිව සොක්කෝ අල්ලලා වැඩක් නැ