සෙනසුරාදා සවස කටානියා නුවර ශ්‍රී ලාංකික නිවසක ඇති වූ ගින්නෙන් බරපතල තුවාල ලදා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සරත් ප්‍රේමලාල් (45) කටානියා මහ රෝහලේදී මිය ගියේය. ඔහුගේ බිරිඳ වන සාගරිකා මදුරි වර්ණකුලදූරිය (42) එම ස්ථානයේදීම මිය ගිය අතර ඇගේ දෙපයේ හා ගෙළ වටා විදුලි රැහැනක් එති තිබීම යම් සැකයකට තුඩු දෙන බව පොලීසිය පවසයි.
ඔවුන්ගේ එකම පුතා දෙවස්ථානයට ගොස් සිටි බැවින් ඔහුගේ ජීවිතය බේරුණේය.
ඉතාලි පොලීසිය දිගටම පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු දරුවා! (නි)
මොන විදියකට ද මේ මරණ සිද්ද උනේ කියල මැරෙච්ච අයගෙන් අහගන්ට ඕන .(නදී)
ඔබ දෙපලට මොක් සුව පතමි!(නදී)
පවු පුංචි පුතා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා! (නි)
අපොයි ! පුතාට දෙයියන්ගේම පිහිටයි! (නි)
හරිම දුකයි පුතාට දෙවි පිහිටයි (අ)