කඩාකප්පල් කාරී පුද්ගලයකු සීගිරිය සිංහ පාදයේ ද කැටපත් පවුරේ ද කුරුටු අකුරු ලියා ඇතැයි සීගිරි නිලධරයෝ කියති.
ලොකු අකුරු ලියා සිංහ පාදය විකෘති කැර ඇත.




1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ කරපු කෙනාට කතාකරන්න ඕන මොන වචන වලින්ද කියල මට හිතා ගන්න බැ.
මේවගේ තැන් වල කවුරුත් ආරක්ෂක නිළධාරීන් නැත්ද? ඇතුළු වෙනකොට සල්ලි ගන්න විතරද කට්ටිය ඉන්නෙ?
මෙවැනි අසංවර ක්‍රියා ආඩම්බර විය හැකි ඉතිහාසයක් ඇති ශ්‍රී ලාංකික අප තරයේ හෙළා දකිමු.... විය යුත්තේ විනාශය නොව අනාගතය සඳභා රැකගැනීමයි !!!
මෙවගෙ කුරුටු ගාන්නෙ අද බාලයො
රජකාළේ දඩුවම් දිය යුතුයි..
කලු පාට තින්ත වලින් ලියනකම් නිලධාරීන් නිදාගෙනද හිටියේ...
ආරක්ෂක කණ්ඩායම් නිදාගෙනද සේවය කරන්නේ....
මේ වගේ වැඩ කරන්නේ මව් කිරි නොබිව් අය තමයි... මේ වගේ අයට ගල් ගහල මරන්න ඕන. නැත්නම් අපිට අනාගතයට ඉතුරුවෙන එකක් නෑ මුකුත් ....
මේ වගේ මානසික රෝගීන් ලංකාවේ එන්න එන්න වැඩිවෙනවා.මේවටත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න වෙනවා....
මේ වගේ වැඩ කරන අයට නිදහසේ ඉන්න දෙන්න හොඳ නෑ..මේවා අපේ ජාතික සම්පත්...