කොළඹ කොල්ලුපිටියේ අසුපස් හැවිරිදි ධනවත් කතගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂක මුදල්ක වංචාකළැයි තරුණ ජෝඩුවකට එරෙහිව නීතීපති අද (22) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ චෝදනා ගොනු කළේය.
ශිලා සෙනෙවිරත්න නම් මෙම කාන්තාව සමඟ මිතුරු වී ඇය සිටි වැඩිහිටි නිවාසයෙන් රැගෙන ගොස් කුලියට ගත් නිවාසයක ජීවත් වු බව කියන කේ.දිනෙල්කා ප්‍රනාන්දු හා මහේෂ් පෙරේරා යන යුවල ද ඇන්තනී ප්‍රනාන්දු ,ප්‍රදීපිකා පරණ යාපා සැකකරුවෝය.
ධනවත් කතගේ බැංකු ගිණුම් තිස් නවයකින් මේ මුදල වංචා කළැයි උසාවියේදී කියැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගොඩක් පරණ සිද්ධියක් නේද?(නදී)
මහලු නිවාසෙන් කැන්ඳගෙන ඇවිත් සුර සැප දෙන්නම් කියන්න ඇති. ඔව් ඉතින් නිකම්ම කරන්නත් බැහැ නේ. (නි)
දහස් ගානකට වන්චා කල සෙලින්කෝ රියලිට්ය් කිසිම බාදාවක් නැතිව වැජබෙනවා. මේකද සාදාරන නිතිය තව සෙලින්කෝ රක්ෂණයට තව තවත් සල්ලි දමනවා ඒවටත් හුලන් තමයි. ඉදිරියෙදි මොකද වෙන්නේ.(නදී)