අලූත්ගම මොරගොල්ල සංචාරක මුහුදු තීරයේ ”ඔලිම්පික් ජුවෙලරි” ආයතනයේ හිමිකරු හා පුතා බැඳ රුපියල් කෝටියකට වැඩි මැණික් හා රන් අබරණ පෙර දින මහා රෑ කොල්ල කා ඇතැයි අලූත්ගම පොලිසියට පැමිණිලි කර ඇත. කොල්ලකරුවන් සිවු දෙනා යතුරුපැදිවලින් පලා ගිය බව ද කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ, ටක් ගාලා අල්ලගනී.කිසිම සැකයක් නෑ
ලංකාවේ පොලිස් දැන් හරිම හොදයි
මේවා විදේශිකයො දැනගත්තොත් මොනව කරයිද දන්නේ නෑ.
ඇත්තටම කොල්ල කෑවද? නැත්නම් කොල්ල කන්න දුන්නද?
හැබැයි ලන්ඩන් ඔලිම්පික් වලට ගියාම නම් ටිකක් අමාරු වෙයි
අපේ රටේ ජීවත් වෙන්න අමාරු තරුණයෝ වෙන මොනවා කරන්නද?රට වෙනුවෙන් අපි කියලා මංකොල්ල කනවා
මොවුන් කිසිදු ආවරණයක් ඔවුන්ගේ ව්‍යාපාර වෙනුවෙන් දාලා නෑ නේද?
හැකි ඉක්මනින් පොලිසිය ක්‍රියාත්මක විය යුතුයි
ජීවත් වෙන්න විදියක් නෑ කියලා අනුන්ගේ දේවල් හොරකම් කරන එක වැරදියි