IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කෝටියක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි

(එච් එම් ධර්මපාල) 

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය  ජාවාරමේ නියුතු පුද්ගලයෙකු රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය  තොගයක් සමඟ දෙහිවල කව්ඩාන ප්‍රදේශයේදී දෙහිවල පොලිස් අපරාධ අංශය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි සැකකරු (36) පදිංචි ස්ථාන වෙනස් කරමින් විවිධ ප්‍රදේශවල පදිංචිව සිටිමින් මහා පරිමාණ  මත්ද්‍රව්‍ය  ජාවාරම් කරුවන් සමග මෙම ජාවාරමේ නියුතුව සිට ඇති බවත් අනාවරණය වී ඇතැයිද පොලීසිය කියයි .

සැකකරු මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය  ජාවාරම් කරුවන් සමග සම්බන්ධවී ඇති බවට  හා තවත් පුද්ගලයන් මෙයට සම්බන්ධවී සිටීද යන්නත් පිළිබඳ සෙවීම සඳහා  ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රදවා තබා ගැනීමේ නියෝග මත පොලීසියො රදවා තබාගන දීර්ඝ වශයෙන් පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබන බවත් පොලීසිය කියයි. 

වැඩිදුර විමර්ශනයට අනුව ඔහු රුපියල් එක්‌ලක්ෂ  විසිපන්දාහකට කුලී පදනම මත ලබාගන සිටි අධි සුඛෝපභෝගි නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී රහසිගතව නිවසතුල සගවාතිබූ   කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 84 ක් ,  අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 ක් , හසීස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 535 ක් , ඩාන්සින් ටැබ්ලට් 30 ක් , මත්ද්‍රව්‍ය කිරීමට ගන්නා ඉලෙක්ට්රො නික තරාදියක් , ආරක්ෂිත ඉටිකොල තොගයක් පොලිස් භාරයට ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය කියයි. 



අදහස් (0)

කෝටියක මත්ද්‍රව්‍ය දෙහිවලින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2179 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 522 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1053 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5753 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 758 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4661 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site