සරසවිවලට නවක සිසුන් බඳවා ගැනීම එකම දිනයක සියලුම විශ්ව විද්‍යාලවලට ළමයින් එකම දිනයකදී බඳවා ගැනීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය... 27 minutes ago
Y පාරා · 1 hour ago ඔතන කන්ටේනර් අංගනයක් නම් ගිනි අවි ඇරෙන්න මොනවාද ඔතන තියෙන්නේ... කන්ටේනර් අංගන තියෙනවාද අග නගරෙ මැද (නු) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්ටේනර් අන්ගනය වෙන කොහෙට හරි ගෙනියන්නද හදන්නේ (ස)
මේක ගිනි ගත්තද? නැත්නම් ගිනි තිබ්බද? (ත)
විදෙස් කුමන්ත්‍රණයක් (ස)
මිනිස්සුන්ගේ පපු ඇතුලේ ඇවිලෙන ගිනි තමයි ඔය එළිපිට පත්තුවෙන්නේ (ස)
කඩාකප්පල්කාරී වැඩක් වෙන්න බැරිද (ස)
කුමක් හෝ වසන් කිරීමට ගිනි තැබුවාද දන්නේ නෑ (ස)
මේක දේව ශාපයක්ද? (නි)
මේක අධිරාජ්‍යවාදී බලපෑමක් වෙන්නත් පුලුවන්. (නි)
මේ දවස්වල ගිනිගෙඩිමයි. (ත)
මම හිතන්නේ මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ (ස)
කංගැට්ටට මල්ලිලා ඉන්නවාද? (ත)
මහා විනාශයක් (දී)
ලැම්බො ගිනියක්ද මේක.,!(නු)
කන්ටේනර් නොවෙයි, ගිනිඅරගෙන තිනේනේ බහාලුම්(නු)
විදේශ වලින් එන කන්ටිනර් රේගුවේ විශේෂ පරීක්ෂණයකට භාජනය කලයුතුයි.(නු)
ඔතන කන්ටේනර් අංගනයක් නම් ගිනි අවි ඇරෙන්න මොනවාද ඔතන තියෙන්නේ... කන්ටේනර් අංගන තියෙනවාද අග නගරෙ මැද (නු)
ගිනි ගන්නවා කිවේ ඇත්තටමද ඈ (නු)
මේක කොහෙ හරි ඇමරිකාවට සම්බන්ධයක් තියෙනවාද?(නු)
අයියෝ ඕක සුළු දෙයක්.. මගේ බඩගින්න මට හරි ලොකුයි..!(නු)
මට මතක්වෙන්නේ 2009ට කලින් කාලය..!(නු)
මේ අධිආරක්ෂිත කලාපයක් නේද?(නු)
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැත !(නු)
රටේ වෙන දේ හැටියට ඔයින් ගියා හොදටම ඇති..!(නු)
රක්ෂණ ගන්නද? පත්තවෙලා තියෙන්නේ හිතපු නැති වෙලාවක...(නු)