(යොහාන් භාසුර)
වෘත්තීය සමිත් කීපයක් ආරම්භ කළ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ කොටුව අවට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමග එහි ආරක්ෂාවට යුද හමුදාව කඳවා ඇත.
මේ වන විට විරෝධතාව හේතුවෙන් ලෝටස් පාර්, ඔල්කොට් මාවත ඇතුළු මාර්ග රැසක් වැසි ඇත.
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බ
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කොටුවට යුද හමුදාව කැඳවයි
Rohana Wednesday, 08 February 2023 01:15 PM
දරාගැනීමට අපහසු බදුබරක් සේවකයන්ට පැනවීම නිසා විරෝධතා දැක්වීම මිස වෙනකලහැකි අන් යමක් නොමැත.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 February 2023 02:06 PM
හමුදාව තියා මොකක් කැඳෙව්වත් ඒ සඳහා බටා ඇතුළු සියලු වියදම් වල බර දරන්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා තිරය පසුපස සිටින රාජපක්ෂ හොර කල්ලිය පාලන බලයෙන් පන්නා දමා ඔවුන් රටෙන් හොරා කෑ සියලු දේ නැවත පවරා ගැනීමට කටයුතු කළ යුතුය.
පිටිගල මිලානෝ Wednesday, 08 February 2023 02:43 PM
අරගලයට ජයවේවා…..!
Bamunuarachchi Wednesday, 08 February 2023 03:09 PM
අපේ රට ආර්ථික පරිහානියකට ලක්වෙලා තිබෙන බව දැන දැන මේ ගෙනියන්නේ කඩාකප්පල් ක්‍රියාවක් බොරදියේ මාළු බාන අදහසින් නැතිනම් ජෙප්පෝ කලදුටුකල වල ඉහගන්නයි හදන්නේ. ජෙප්පන්ටත් කරන්න පුළුවන් මගුලක් නැති බව 2005 අපි තේරුම් ගත්තා. රටේ යුද්දේ බලවත්ව තිබුන වෙලාවේ ජෙප්පෝ බලාපොරොත්තු තැබුවේ මහින්ද කෙරෙහි. ඒ කාලේ උන්ගේ මිනිස්සුන්ට හමුදාවට බැඳියන් කියන්න තරම් ශක්තියක් තිබුනේ නැහැ. ඒ කාලේ අපි අනුරයෙක් ගැන අහලා තිබුනෙත් නැහැ. දැන ජේවීපීයට පාත්වෙච්ච හාල්පාරුවෝ වීරයෝ වෙලා. මුන් හදන්නේ වැටුන සිංහයාට අරින්න..
podiaarachchi Wednesday, 08 February 2023 04:20 PM
ඔහෙට තියන මානසික රෝගය නම් ,දමිල ජනතාවයි ,ජනතා විමුක්ති පෙරමුණයි .ඔය කූඩාරම ගහගෙන ඉන්න රටේ මානසික වෛද්‍යවරු
fairoosWednesday, 08 February 2023 04:45 PM
ගෝඨාභයගේ ඔය ජාතිවාදය තමයි රට අද මේ තත්වයට පත්කළේ. හැබැයි රටට කළ මේ අපරාධයට නම් සොබාදහමින් පඩිසන් ලැබෙනවාමයි.
Joker Wednesday, 08 February 2023 03:11 PM
රජයේ සේවනයෝ රජයට විරුද්ධව විරොධතා දක්වති. ඔවන් ද දූශනයේ කොටස් කරුවන් නොවේද?
sweneThursday, 09 February 2023 04:07 AM
බොහෝ අය දැන් නිලධාරීන්ට බනින්න පෙළඹී ඇත . හැබැයි, ජනාධිපති ලේකම්, අමාත්‍යංශ ලේකම් පත් කරන්නේ සෘජුවම ජනාධිපති. සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල ප්‍රධානින් පත් කරන්නේ ඇමැතිලාගේ ආශිර්වාදය මැද ජනාධිපති. මහා පරිමාන වංචා වලට සම්බන්ධ වන්නේ දේශපාලකයොත් එක්ක දේශපාලකයෝ පත් කරපු ඉහල පුටුවල ඉන්න අයයි. මිට අමතරව ඇමති කාර්ය මණ්ඩල ප්‍රධානින් පත් කරගන්නෙත් ඒ අයම තමයි. ඒ නිසා, ඉහල අය වැරදි කරන කොට පහල අයත් තමා ගේ ජාමය බේරා ගැනීමට පොඩියට හෝ වැරදි කිරීමට පෙළඹෙනවා. එනිසා ඕවාට හවුල් වන බොහෝ නිලධාරින්ව පත් කරන අය වන ජනාධිපති, අගමැති සහ ඇමතිලට ගැලවෙන්න බැහැ. මුල හදලා ආදර්ශය දීලා ටික කාලයක් හරියට කලොත් හොඳ අතට හැරීමට ඉඩ තියෙනවා.
Rocky Wednesday, 08 February 2023 03:27 PM
අරගලයට නව පනක් ලැබේවා !
ලුම්බිණි Wednesday, 08 February 2023 05:29 PM
රනිල්ට යන්න කාලේ හරි වගේ...
Sunil Wednesday, 08 February 2023 06:30 PM
හමන සුළං මකුළු දැලෙන් වළකන්නද මන්?
chandima Thursday, 09 February 2023 03:13 AM
විකල්පයක් නැතුව පෙළපාලි ගිහින් විරෝධතා දක්වලා වැඩක් නැහැ .අන්තිමේ වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එකයි .විරෝධතා දක්වන්න ඕන විකල්ප වැඩපිළිවෙලක් හදාගෙන
nihal Friday, 10 February 2023 02:53 AM
රනියා අවජාතකයා .පලයන් ගෙදර