1999දී හෙරොයින් ග‍්‍රෑම් 52ක් ළඟ තබා ගත් සිවු දෙනකුගේ නඩු විභාගය කොළඹ මහාධිකරණයේදී අද අවසන් වූයේ සිවු දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම මෙනි. ගුරුසාමි රාමලිංගම්, ඇන්ටන් ඇලෙක්සැන්ඩර්, අබ්දුල් හමීඞ් හා මුත්තු ආනන්දන්ට විනිසුරු ලලිත් ජයසිංහ මහතා එම දඬුවම් පැනැවීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ බෙදාහරින්නන්ට විතරක් දඩුවම් දෙන්නේ ? ගෙන්නන අය නිදැල්ලේ..... ඕකට තමයි කියන්නේ පහත් තැනින් යයි ගලා ජලේ කියලා. (ස)
හොඳ වැඩේ..(ස)
හෙරොයින් ග‍්‍රෑම් 52ක් ළඟ තබා ගත් සිවු දෙනකුගේ නඩු විභාගය වසර 12ක් නඩු කියලා (ස)
අවුරුදු 13 මේ ව්‍යාපාරය පතුරුවනතුරු ඉන්න ඇති. (ස)
කුඩු තිබුණු ප්‍රමාණය මදි.ඒකයි හිරේ ගියේ.(ස)
ගොඩක් කුඩු තිබුණනම් පාර්ලිමේන්තු යන්නත් තිබුණා. (ස)
ලොකු ලොක්කෝ මේ වැඩ මහා පරිමාණයන් කරනවා .කොහොම උනත් තරුණ ජීවිත විනාස කරන අයට මේවගේ දඩුවම් දීම ගොඩක් හොද දෙයක් (ස)
කුඩු බෙදාහැරීමේ ලොක්කන් එක්ක කටයුතු කලා නම් අගේට කරදරයක් නැතුව ඉන්න තිබ්බ. (අ)
හිරෙත් පටන් ගනී (අ)
අපෝ! තවත් දෙන්නෙකුට මැරෙනකන් කන්න දෙන්න වුණා. (නි)
අපරාදේ. තව අවුරුදු දහයක් විතර නඩුව ගෙනියන්නනේ තිබුණේ. (නි)
අවුරුදු 13ක්ම නඩුව ගියේ මුදලාලිගේ පාඩුව පියවගන්නකම්ද? (නි)
පොඩි පොඩි කුඩ්ඩොයි බෙදාහරින අයයි නැතිවුණහම කුඩු ගෙන්වන එකත් එහෙමම නවතියි (නි)
හොද වැඩේ