හෙරොයින් මත්කුඩු විකුණා වරදකරු වූ තුන් දරු මවක වන එච්.ඞී. ස්වර්ණමාලිට කොළඹ මහාධිකරණ විනිසුරු පත්මන් සූරසේන මහතා මරණ දඬුවම නියම කළේය. මාලිගාවත්ත කෙත්තාරාමය අසලදී 2002 වසරේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩු ග‍්‍රෑම් 3.8ක් සමගය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සේපාලි. ලංකාවේ නීතිය මෙහෙම තමයි. මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
තමන්ගේ දරුවන්ට රජ මෑදුරු තනා සුර සෑප දෙන්න හිතන් තවත් දරුවො කීදාහක් අමරුවේ දාන්න අත්ද? ඒ දරුවන්ගෙ දෙමවුපියෝ කොච්චර විදවන්න අත්ද? (දී)
වරදක් කියන්න අපි කාටවත් බැහැ (දී)
අයියෝ සල්ලි
එයාගේනම් නම දැම්මා නේ (ස)
මටනම් මේක මරන්න තරම් වරදක් ලෙස පේන්නේ නෑ (ස)
වරදට නියම දඩුවම් ලැබිලා එහෙනම් (නි)
තෝරු මෝරු තියාගෙන හාල්මැස්සන් කනවා කියන්නේ මේකට තමයි. (නි)
දරුවන් 50ක් හිටියත් වැරැද්ද වැරැද්දම තමයි. (නි)
මෙයාගේ සැමියා නැද්ද දන්නෙ නැහැ. දරු තුන්දෙනා ගැන හිතලා දඩුවම ලිහිල් කරනවා නම් මම කැමතියි. (නි)
අසරණ දරුවන්ට අම්මෙක් නැති උනහම ඒ අඩුව කාටවත් පුරවන්න බෑ....දරුවන්ට යහපතක්ම වේවා (ස)
හරිම කණගටුයි.....ඒත් වරදට දඩුවම් විදින්න වෙනව ...... තොරු මෝරු නිදහසේ හාල් මස්සො කොටු වෙනවා (ස)
අසරණ දරුවන් තුන් දෙනාට යහපතක්ම වේවා! (ස)
කුඩු දමල ඇල්ලුවද දන්නේ නෑ (ස)
මේ අසරණ දරුවෝ තුනක් ඉන්න ගෑනු කෙනා එල්ලුම් ගස් යවන්නේ විකුනපු නිසානේ.(නදී)
මට මතක නැහැ කියන්න එපැයි. කුඩු කට්ටිය එහෙමලු නේද? (නි)
මහා පරිමාණයෙන් කුඩු ව්‍යාපාර කරන අයට එතකොට දඩුවම් නැද්ද? (නි)
කොළ නැති ගහ කියලා කටුඉඹුලටත් කියනවා. (නි)
කුඩු ගෙන්වන ,බෙදාහරින කට්ටිය නම් රජ සැප විදිනවා (නි)
පවු අසරණ දරුවන්. ඔවුනුත් මේ දේවල් වලට යොමුවෙයිද දන්නේ නැහැ. (නි)
මේකෙ ලොකු මුදලාලිට දඩුවම් නැද්ද?(නු)
කුඩු ග්‍රෑම් 3.8 තියාගත්තාට මරණ දඩුවම නම් කුඩු කිලෝ ගනන් ගේන කට්ටිය නිදහසේ නිදැල්ලේ ඉන්නේ?(නු)
තීන්දුව වසර දහයකට පසුව...!(නු)
දරුවො හින්දා මොනමවම්තම ලියන්නෑ..!(නු)
කිලෝ ගනන් ගේන අයට දඩුවම් නැහැ... ළමයි තුන්දෙනෙකුට කන්න දෙන මේ ගැහැනු කෙනා වැරදියි... මොනවා උනත් තවත් පාතාලෙට කට්ටිය එකතුවෙන්න ඇති ඒකයි වෙන්න ඇත්තෙ.. දරුවො බලාගන්න කවුරුත් නැති උනාම..!(නු)
ඵලයක් ඇතිවෙන්නේ හේතුවක් නිසා කියලයි මම අහලා තියෙන්නේ. ඵලය නැතිකරලා වැඩක් නැහැ. හේතුව ඉතුරුකරලා කුඩු ලංකාවට ගෙනෙන ලොක්කෝ යහතින් ඉන්නකොට, මේ හාල්මැස්සෙකුට මරණීය දණ්ඩනය දෙන එක ගැන ටිකක් හිතන්න. (නි)
දරුවන් වෙනුවෙන් දඩුවම ලිහිල් කරන්න. (නි)
කුඩු ලංකාවට ගෙන්නන ලොක්කෝ අල්ලන එකයි කරන්න ඕනෑ (නි)
මහා කුඩ්ඩො රජ සැප විදිනවා.එවා විකුණන අයට මරණය. (නි)
දඩුවම හොදයි. ඒත් දරු තුන්දෙනා පවු. (නි)