තායිලන්ත ජාතික සක්දාවුත් හම්සිරි (30) තම බිරිය බැංකොක් අගනුවර ප‍්‍රධාන මාර්ගයකට රැගෙනවිත් ඇගේ ගෙලට තියුණු පිහියක් තබා මත්ද්‍රව්‍ය හා මුදල් නොදුන හොත් ඇය මරා දමන බවට තර්ජනය කළ බව තායිලන්ත පොලිසිය කියයි. පැය හයකට අධික කාලයක් ඔහු මෙසේ තම බිරිය ග‍්‍රහනයේ තබා ගනිමින් මත්ද්‍රව්‍ය ලබා ගැනීමට උත්සාහ කළත් අවසානයේ දී තායිලන්ත පොලිසිය ඔහුගෙ උත්සාහය පරාජය කළේය.
සාමාන්‍ය ඇඳුමින් සැරැසුණු පොලිස් නිලධරයෙක් විද්‍යුත් කම්පන අවියකින් ඔහුට ”වෙඩි තබා” ඔහුගේ මාංශ පේශි ක‍්‍රියාකාරීත්වය අක‍්‍රිය කැර බිරිය බේරාගන්නා විට ඇය සුළු තුවාල ලබා සිටියාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ පාරිභෝගිකයෙක්ද දන්නේ නෑ.
මත්දූව්‍යවලට ඇබිබැහිවු පුද්ගලයන් තිරිසනුන් හාසමාන වන්නේය. ඔවුන්ට මනුෂ්‍යත්වයේ අගය නොදැනෙන අතර තමන්ගේ අගයද වැටහෙන්නේ නැත.