හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 257ක් ළඟ තබාගත් වේලායුදන් සුනිල් ලාල්ට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා අද මරණ දඬුවම නියම කෙළේය. 2004 අප්‍රේල් 28 වැනි දින කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුව ඔහු මත්කුඩු සමග අත්අඩංගුවට ගත්තේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු සම්බන්ධ ප්‍රශ්ණවලට මම නං නැහැ.
ළමයා පෙරපාසලට දාල අම්මා හෝටලේට යන්න ඇති...
කිරිපණුවෝ ඉන්නේ කොහේද කියලා මමත් ගූගල් සර්ච් කරලාවත් බලන්න ඕනේ ආතෝ
මහජන මුදල් වියදම් නොකර එල්ලුම ගස් යවන්න
කිරිපණු කොල්ලෝ,ඔහේ ඉන්නේ මොකේකද?
වැඩේනම් හොදයි.ඒත් කාටද මරණ දඩුවම ක්‍රියාත්මක කරලා තියෙන්නේ
සමාන නීතිය...සමාන අයිතීන්.... රජා මාළිගාවේ...ගොවියා පැලේ...ගෑණි හෝටලේ....මම හීතලේ.... ඉතිං කොහොමද සමාන දඩුවම් දෙන්නේ
නීතිය, පොලීසිය, රජවරුන්ටත්, දේශපාලනයටත්,දේශපාලකයන්ටත්,දුගී,මගී, සැමටමත් සමාන වියයුතුයි. මෙයා ගෝලයෙක් විතරයි...කුඩු රජවරු හැමදාම නිදැල්ලේ..
මෙහෙම අපරාද කාරයෝ රටට ලොකු විනාසයක් රටක්ම විනාශයෙන් බේරගන්න මේ වගේ අපරාද කාරයන්ව විනාස කලාට පව් නැහැ ... දාඩිය මහන්සියෙන් සල්ලි හොයන්නේ නැතිව පහසු විනාස කාරී දේවල් වලින් සල්ලි හොයන්න ගියහම ඔහොම තමා...තව ලංකාවේ මොනතරම් ඉන්නවද .....
කරල තියෙන වැඩේටනම් තෑගි දෙන්න ඕන විනිසුරැතුමාට.. කුඩු ගහන එවුන්ටත් ඔය ටික කළානම් අපේ රට ඉක්මනට හැදෙනවා..
මෙයා ගෝලයෙක් විතරයි...කුඩු රජවරු හැමදාම නිදැල්ලේ..
මටත් කියන්න තියෙන්නෙ සීයා කියපුදෙ තමයි
කුඩේ කුඩු වෙලා වරෙන්කෝ.දැන් ඉතිං මැරෙනකල් අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි කන්න අදින්න දෙන්න වෙන්නේ
මගේ අම්මෝ.. මෙච්චර කල් ගියාද නඩු අහන්න.එතකොට මිනීමැරුම් නඩු අහන්න කොච්චර කල් යයිද?
අනේ අනේ.. තව ටිකක් කල් ඇරලාම දඩුවම දෙන්න බැරිද?
ලංකාවෙ නීතිය නම් විහිළුවක්.. මිනිස්සු කිසිම ගානක් නැතිව මිනී මරන්නෙ, ජඩ වැඩ කරන්නෙ ඒකනෙ..
අපේ රටේ අපරාධය සෙල්ලමක්.. නීතිය විහිලුවක් දඩුවම මිරිගුවකි
මරණ දඩුවම නියම කළාට කෝ මරණය?