හෙරොයින් කුඩු පැකට් 1200ක් නුගේගොඩ තැරැව්කරුවකුට දීමට රැගෙන ආ අඟුලානේ කතක මිරිහාන පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුඩුවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වෙතියි කියති.
හෙරොයින් කුඩු පැකට් 1200ක් නුගේගොඩ තැරැව්කරුවකුට දීමට රැගෙන ආ අඟුලානේ කතක මිරිහාන පොලිස් විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
කුඩුවල වීදි වටිනාකම රුපියල් ලක්ෂ හයක් පමණ වෙතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ ගැහැණියද අපේ රටට කුඩු ගේන්නේ? වෙන කව්රුත් ඔය පිටිපස්සේ නැද්ද ? මේ ගැහැණිය සයනයිඩ් නොකාපු නිසා ඔක්කොම අහ ගන්න පුලුවන් නේද?(නදී)
මෙම ක්‍රියාශීලී නිලධාරීන්ට අපගේ ප්‍රණාමය. ඉතිරි ටිකත් ඔය ලෙසම ඉවර කරන්ඩ ධෛර්යය ලැබේවා! (නි)
බලනකොට දැන් ලංකාවේ ඉන්නේ කුඩු රාජනියෝනේ (නි)
කුඩු ගෙනාවේ කොහෙන්ද දන්නේ නැහැ . මේ කුඩු පැකට් හංඟා ගෙන ඉන්නේ කොහෙද? රට වනසන කුඩු කාරයන්ට මරණිය දඬුවම දිය යුතුය.(නදී)
දරු පවුල රකින්න අම්මා කෙනෙක් කරපු වැඩක්. මෙයාගේ අතට කුඩු දීපු කෙනා අල්ලන්ට බැරිද? (නි)
කුඩු ගෑනිව අල්ලාගත්තා නම් එයාගෙන් අහගන්න පුළුවන් කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා (නි)
මහා පරිමාණයට කුඩු ලංකාවට ගේන්නේ කවුදැයි යන්නත් සොයා බැලිය යුතුයි (නි)
අනේ මෙයාට එහෙම කියන්න එපා. අපි නම් අහලා දැකලා තියෙන්නේ කුඩු බිස්නස් කරන අයට බොහොම ගෞරව පූර්වකව සලකන බවයි. (නි)
මාධ්‍ය මගින් මහ ජනතාවට දන්වන එක වැරැද්දක් නැහැ. හැබැයි දියුණු හැම රටකම වන්නේ නියමිත වැරදිකරුවන් සියලු දෙනාම නීතිය ඉදිරියට ගෙනවිත් ඔවුන්ට දඩුවම් පනවන එකයි. (නි)
කුඩු ගෙන්නන අයට රැකවරන දීලා විකුණන මිනිස්සු ඇල්ලුවම ඕක නවතීද?නැහැනේ. ඊට පස්සේ තව කෙනෙක් වැඩේ පටන් ගන්නවා (නි)
මත්ද්‍රව්‍ය ගැන ප්‍රශ්නයේදි නම් මට කියන්න තියෙන්නේ, පොලිසියේ මහත්තුරු ගහේ මුලට වතුර දදා දලු නෙලනවා කියලා විතරයි.(නදී)
වරුණ කියන කථාව හරියටම හරි.(නදී)
වරදක් කලත් කාන්තාවකට ගැනි කියා පුවත් පතක පල වීම ටිකක් ආචාර ධර්ම වලට පටහැනි කියලෛ මට හිතෙන්නේ. සමා වෙන්න !! (අ)