හෙරොයින් පැකට් 27ක් සමග පාමංකඩදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවක වන රොෂෙල් ඈන්ඩ් බහාර්ට හා ඇය සමග සිටි ක‍්‍රිෂ්ණ රන්ජනී රාමලිංගම්ට ඇප දීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකරුවන්ගේ නීතිඥවරයාට දැන්වූයේ ලබන 11 වැනිදාට පෙර කරුණු ගොනු කරන ලෙසයි. ඇප දිය හැකිදැයි ඉන්පසු තම තීන්දුව ප‍්‍රකාශයට පත් කරන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය. ගුවන් සේවිකාව හෙරොයින් නොවිකිනූ බවත් ඇය හෙරොයින් බීමට ඇබ්බැහි වී සිටි බවත් උසාවියේදී කියැවිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක නෑ..(ස)
කුඩු කඩේ කුඩේ කුඩු. (නි)
කුඩු රජවරු තවමත් නිදැල්ලේ (නි)
පුනරුත්තාපනය කළොත් හොදයි (නි)
හොද වැඩේ. (නි)
ඕවත් වැඩද ??? ඔයාලා බිමින් අරන් යන්න..මම උඩින් අරන් යන්නම්..(ස)
කුඩු බිවුවත් විකුණුවත් දෙකටම එක වගේ දඩුවම් දෙන්න ඕනෑ. (නි)
කුඩු ගෙන්වන අයට දඩුවම් නැහැ, ගෙන්වන අයට දඩුවම්... (නි)
පුනරුත්තාපනය කරන්න (නි)
සමහරු තාම නිදැල්ලේ (ස)
එයාලට කුඩු විකුණුවද කියලා ඇයට මතක නැතුව ඇති දැන්. (නි)
මෙයා ගුවනින් කුඩු ප්‍රවාහනය කරන්නත් ඇති කියලයි මටනම් හිතෙන්නේ. එයා දන්නවනේ අහු නොවන්න ගෙනියන ක්‍රම සහ විදි .(ස)
ක්‍රිෂ්ණා රංජනීට ඇප දුන්න කියලා මට මතකයි කලිං පළවුණා..!!(නු)
ඇඩෙනවා තනි ඇහැට .(ස)
ඉහල අත්තක් අල්ල ගන්න එපැයි...(ස)
කුඩු මුදලාලිට මෙහෙම දඩුවම් නැහැනේ (නි)
කවුද දන්නේ නැහැ මේ කුඩු කප්පිත්තා? (නි)
ඉහළ තැනක අනුග්‍රහයක් ලබන්න තරම් වාසනාවන්ත නැතුවා වගෙයි. (නි)
හැබැයි කුඩු රජාලා නම් නිදැල්ලේ? (නි)
පව් කවුරුහරි පුරුදු කරන්න ඇති.. ඔවුන්ටද දඩුවම් දිය යුතුයි..!!(නු)
මටත් මතකයි. (නි)
පවට පින් දෙන්න බෑ අපරාදෙ ඔය අවස්ථාව අසරණ කෙනෙක්ට දුන්න නම් කොච්චර හොඳින් රටට සේවයක් කරලා තමනුත් දියුණු වේවිද ? මෙහෙමත් පව්කාරයෝ. (ස)
මටත් හිතෙන්නේ පුන්සිරි හරි. (නි)